ඔයාව මෙන්ශන් කලෙ නැ..ඔයා හේතු දන්න නිසායි ඔයාට එක තෙරුම් ගන්න නිසයි කිවිවෙ...
අනික් අයව හදලා ගන්න පොඩි අය නෙමෙයි නෙ මල්ලි...අනික වෙනස් විම් ඔනි...
ඔයාගේ කැමැත්තක් අක්කා

කාටවත් බලෙන් කාවවත් මණ්ඩපේ තියාගන්න බෑනේ
ඔයාව මෙන්ශන් කලෙ නැ..ඔයා හේතු දන්න නිසායි ඔයාට එක තෙරුම් ගන්න නිසයි කිවිවෙ...
අනික් අයව හදලා ගන්න පොඩි අය නෙමෙයි නෙ මල්ලි...අනික වෙනස් විම් ඔනි...

පරණ ගඩොල් වගයක් තිබුනෙ දේවාලේ පිටිපස්සේ, ඒව කුඩු කරලා ගහමු![]()

අන්න එහෙම කරමු... 
(හිමිට මිරිස් වලට ප්රතිපාදන වෙන් කරගමු) 
පොඩි කකුල් මනුස්සයාගේ කතාව බාන ගමන් ඉන්නේ අද බලන්න ඕනේඔයා හොඳයි කිව හින්දමයි බාන්නේ ඕං

ඒකනේ මෙටල් දාන්නේ හුරතල් පුසන්ගේ බල්ලනෙන් පොටෝ නෙ![]()
උඹ තමා මේකේ අනං මනං දාන්නේ![]()

ඉස්ටෝරු කාමරේ හිටපු බළල් පැටියා ඉන්නවද දන්නෙ නෑ. ගිහින් බලන්න ඕන.ඒකනේ මෙටල් දාන්නේ හුරතල් පුසන්ගේ බල්ලනෙන් පොටෝ නෙ![]()
උඹ තමා මේකේ අනං මනං දාන්නේ![]()

ඔව් ඔව් දැනටත් ඔය දවල්ට කන්න දෙන්නේ ගඩොල් කුඩු දාලනේ කවුරුත් දන්නේ නෑඅන්න එහෙම කරමු...
(හිමිට මිරිස් වලට ප්රතිපාදන වෙන් කරගමු)
![]()

අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම් හොදට වද දෙන්න තිබ්බා![]()

apoo. mn nn gahanna ynne ne eki kochara waradi kalath. you knw why becz she is always right..
මේකේ පොටෝ දැම්මේ නැතිඋනාට කමක් නෑ
අර ත්රෙඩ් එක අප්ඩේට් නොවුනොත් අන්න එදාට බලාගමු
apoo. mn nn gahanna ynne ne eki kochara waradi kalath. you knw why becz she is always right..
![]()

අර බීකරයක බැහැල හිටපු සුදු පුසදඉස්ටෝරු කාමරේ හිටපු බළල් පැටියා ඉන්නවද දන්නෙ නෑ. ගිහින් බලන්න ඕන.![]()

ගහන්න නෙමේ බන් පොඩ්ඩක් අවුස්සලා ගන්න![]()

අර බීකරයක බැහැල හිටපු සුදු පුසද![]()

![]()
ඩයල් එක පොහොර ගෝනි අස්සෙ හැංගිල හිටියෙ
ලොකු පූසි නෑ![]()
heh heh