~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හෙහේ යකෝ කම්පැණිවලින් එලියට දාන විසදුම් අනම් මනං එක්ක බිමට වැටෙන ඒවා කන්න .......:baffled::baffled:

    ඒකනේ කිව්වේ ඌට ඔනනම් කන්න පැලුවන් කියලා.... හැබැයි රසයි.....
     


    avatar557152_3.gif



    ඊට වඩා හොදයි .........

    වෙන මොනවා හරි ගෙනාවා නම් :sorry::sorry:
     
    පලවෙනි පාර ආසාවට කෑවා...... හිමේ පෙරලුනා.... තාම හුරතල් කොලු පැටියනේ....


    ඒක මම් කියන්න වෙන්නෙ හුරතල් කරලම තමයි .....

    මේ ඔය හීතලේ හෝම්ලස් ලා ඉන්නෙ කෝමෙයි


     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒක මම් කියන්න වෙන්නෙ හුරතල් කරලම තමයි .....

    මේ ඔය හීතලේ හෝම්ලස් ලා ඉන්නෙ කෝමෙයි



    උන්ට ඉන්න වෙනම ෂෙල්ටස් හදලා තියෙනවා.... කන්න බොන්න දෙනවා.... පට්ට සැප....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මන් දන්නවා ඔයා පෝස්ට් නොදැම්මට ත්‍රෙඩ් එක කියවනවා කියලා :rofl:

    මේක යන විදිහ වැරදි නම් ඔයාට ඒක මණ්ඩපේ අනිත් අයට දැනුවත් කරන්න තිබුනා. ඔයා මේකේ ප්‍රධාන සාමාජිකයෙක්නේ. "මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ" කරන කීපදෙනෙක් හිටිය කියලා මණ්ඩපේ අතාරින එක නෙමේ විසදුම. එහෙම කරන එවුන්ව දැනුවත් කිරීම හෝ ත්‍රෙඩ් එකෙන් පන්නලා දාන එක.

    ඔයාව පෞද්ගලිකවම අපහසුතාවයට පත්වෙනවානම්, ඔයා මේකට දැන් එන්න අකමැති නම් නාවට කමක් නෑ.

    මට අවශ්‍ය උනේ පරණ යාළුවො ටික නැවත එකතු කරන්න විතරයි.
    නැවත අපි අතරේ මිත්‍රශීලි සංවාදයක් ගොඩනගන්න.
    මේක නිකන්ම රිප්ලයි දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ.. අපි දිනපතා විස්තර කතාකරපු තැන

    අනිත් එක මන් හවස එහෙම පෝස්ට් එකක් දැම්මේ ඔයාව විතරක් මෙන්ෂන් කරලා නෙමේ
    ඔයා වැරදියි කියන්න නෙමේ..
    :baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යන පිළිවෙල අල්ලනෙන් නැත්තන් නෑවිත් ඉන්න නෙවේ තියෙන්නේ අර තඩි පොල්පිත්තක් අරන් දෑත බදල දෙන්නයි තියෙන්නේ පුපෙන් දුම් විසිවෙන්න :angry: කියන්න කවුද ඔය අල්ලන්නේ නැති එකා අපේ අසහන නේද :no: ගහමු ඕකට මිරිස් කුඩු
    මේ අපේ අසහනයා....