ඈක්කා...
මගේ නොම්බරේත් තිබිලා unlist කළා

ඉතින් 10 එක ආවාම ඕක විකුනපං

අයි පෝන් මොකක්ද වර්ගෙ...නොම්බරෙ මොකක්ද
ටවුන්ශිප් කියන්නේ වගාකරන සීන් අනං මනං නෙහ්
Brain Dots ගහන්න තව එකක් තියෙනව loop කියල.. infinity loop ඒ දෙක ට්රයි කරන්නmama phone patta gahanawa ban. Galaxy S eka 4 years, Galaxy S5 ekath 4 years. aye ithin Note 13 wage awoth thama![]()



ශික් මුන් දෙන්නා ඇවිල්ලා මට නිදහසේ 5000 ගහන්නවත් බැරිඋනා
අපරාදේ ඊයේ අරහෙම පෝස්ට් එකක් දැම්මේ



ලොකුවට දාපන් පන්දාහයි කියල කොහෙන්හරි අපි සුභ පතන්නන් 

ඔයාගෙ නොම්බරෙ මම දිග අරින්න ද මේතන![]()


