~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශික් මුන් දෙන්නා ඇවිල්ලා මට නිදහසේ 5000 ගහන්නවත් බැරිඋනා
    අපරාදේ ඊයේ අරහෙම පෝස්ට් එකක් දැම්මේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයි පෝන් මොකක්ද වර්ගෙ...නොම්බරෙ මොකක්ද

    6එස් කටුවක්... :( ටවුන්ශිප් කියන්නේ වගාකරන සීන් අනං මනං නෙහ් :eek: Brain Dots ගහන්න තව එකක් තියෙනව loop කියල.. infinity loop ඒ දෙක ට්‍රයි කරන්න
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තරිඳුව අහුවුනොත් ජිගාන් එකෙන් එල්ලනවා......දැන් සති දෙහෙකින් රේඩියෝව ගෙනාවේ නෑ.

    :angry::angry::angry::angry::angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ශික් මුන් දෙන්නා ඇවිල්ලා මට නිදහසේ 5000 ගහන්නවත් බැරිඋනා
    අපරාදේ ඊයේ අරහෙම පෝස්ට් එකක් දැම්මේ


    :lol::lol::lol::lol: ලොකුවට දාපන් පන්දාහයි කියල කොහෙන්හරි අපි සුභ පතන්නන් :yes::yes: