~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරිඳුව අහුවුනොත් ජිගාන් එකෙන් එල්ලනවා......දැන් සති දෙහෙකින් රේඩියෝව ගෙනාවේ නෑ.

    :angry::angry::angry::angry::angry::angry:

    :baffled::baffled::baffled::baffled:
    ඇයි එයා ඔයාට බූට් එක තිබ්බද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරිඳුව අහුවුනොත් ජිගාන් එකෙන් එල්ලනවා......දැන් සති දෙහෙකින් රේඩියෝව ගෙනාවේ නෑ.

    :angry::angry::angry::angry::angry::angry:

    කන්න හදන වෙලාවක් බලලයි උඹත් මේකට ඇවිදගෙන එන්නේ.... :shocked::shocked:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    6එස් කටුවක්... :( ටවුන්ශිප් කියන්නේ වගාකරන සීන් අනං මනං නෙහ් :eek: Brain Dots ගහන්න තව එකක් තියෙනව loop කියල.. infinity loop ඒ දෙක ට්‍රයි කරන්න

    මට ඔය ගහ මරා ගැනිලි බැනෙ..ගහක් කොලක් වවාගෙන ඉන්නවා පාඩුවෙ...:cool::cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කන්න හදන වෙලාවක් බලලයි උඹත් මේකට ඇවිදගෙන එන්නේ.... :shocked::shocked:

    හිනා වෙන්න එපා මිනිහෝ....හිමින් හිමින් නේ අපි එන්නේ. පියාඹන්න බෑ කියල හොඳටම දන්නවනේ. මේ හවස ඉඳල ආවේ රේඩියෝ අහන්න. කිට්ටුවට එනකොට මේන් කියපි නෑ කියල.:frown::frown: