අච්චාරු කියන කෑම මම කාලම නෑනේකොච්චි දාපුවා![]()
විනාකිරි දාල නේද ඕව හදන්නේ.අච්චාරු කියන කෑම මම කාලම නෑනේකොච්චි දාපුවා![]()
විනාකිරි දාල නේද ඕව හදන්නේ.මේ මනුස්සයට පිස්සුද තනියම කියවන්නේඅල්ලපලා මෙටල් ගොයියව පිස්සන් කොටුවට එක්ක යන්න
මතකද ඒ දවස් වල තත්වය
අච්චාරු කියන කෑම මම කාලම නෑනේවිනාකිරි දාල නේද ඕව හදන්නේ.

අඹ අච්චාරුවක් කනවා.......දාඩිය පෙර පෙර...![]()

අච්චාරු කියන කෑම මම කාලම නෑනේවිනාකිරි දාල නේද ඕව හදන්නේ.

The seething sea ceaseth and thus the seething sea sufficeth us.
She sells sea-shells on the sea-shore.
The shells she sells are sea-shells, I'm sure.
For if she sells sea-shells on the sea-shore
Then I'm sure she sells sea-shore shells.
nodakin![]()
ඈ... මනුස්සයෝ![]()
අච්චාරු කියන කෑම මම කාලම නෑනේවිනාකිරි දාල නේද ඕව හදන්නේ.

මට නොදී කාලා දවසම බඩ රිදෙන්න ඕන![]()

මොකක්
අච්චාරුවක් කාලා නැ..ඉස්කොලේ ගියෙ වැස්සට විතරද......
මේක මගෙ රෙසිපියක් හරිද....කොපි කරන්නෙ නැ කවුරුත්
ඉස්සල්ලාම අඹ ගෙඩිය කොල පාට හිටින්න ලෙලි අයින් කරලා චුටියට කපන්න..
ඊට පස්සෙ කොච්චි කරල් 5කුයි,ගම්මිරිස් ඇට ටිකකුයි ලුනුයි වංගෙඩියෙ දාලා කොටන්න..කොටලා අඹ කෑලිත් චුට්ට චුට්ට දදා කොටන්න...තලපේ වෙන්න ඔනි නැ..කැලි හැපෙන කොටයි රස.එකටම විනාකිරි චුට්ටකුයි මිරිස් කෑලි දාල තව ටිකක් මික්ස් කරන්න..එක පිගානකට දාල සිනි ටිකක් දාලා ලුනු මදි පාඩුවක් දාලා කන්න..........![]()
රසා..................................යි![]()