~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතකද ඒ දවස් වල තත්වය

    සමහරු කියනවනේ මැරුවා කියලා
    සම්මානේ ගන්න පොටෝ එකත් එඩිට් කරලා කියලත් කියනවනේ

    සෝම හාමුදුරුවෝ අනිත් ආගම් වලට අපහාස කළා කියලත් කියනවනේ
    හරියටම දන්නේ නෑ ඉතින්

    අපවත් වෙද්දී අපි පොඩියිනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    37cJVpr.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අච්චාරු කියන කෑම මම කාලම නෑනේ :baffled: විනාකිරි දාල නේද ඕව හදන්නේ.

    මොකක්:baffled::shocked:
    අච්චාරුවක් කාලා නැ..ඉස්කොලේ ගියෙ වැස්සට විතරද......
    මේක මගෙ රෙසිපියක් හරිද....කොපි කරන්නෙ නැ කවුරුත්:rolleyes:
    ඉස්සල්ලාම අඹ ගෙඩිය කොල පාට හිටින්න ලෙලි අයින් කරලා චුටියට කපන්න..
    ඊට පස්සෙ කොච්චි කරල් 5කුයි,ගම්මිරිස් ඇට ටිකකුයි ලුනුයි වංගෙඩියෙ දාලා කොටන්න..කොටලා අඹ කෑලිත් චුට්ට චුට්ට දදා කොටන්න...තලපේ වෙන්න ඔනි නැ..කැලි හැපෙන කොටයි රස.එකටම විනාකිරි චුට්ටකුයි මිරිස් කෑලි දාල තව ටිකක් මික්ස් කරන්න..එක පිගානකට දාල සිනි ටිකක් දාලා ලුනු මදි පාඩුවක් දාලා කන්න..........:cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්:baffled::shocked:
    අච්චාරුවක් කාලා නැ..ඉස්කොලේ ගියෙ වැස්සට විතරද......
    මේක මගෙ රෙසිපියක් හරිද....කොපි කරන්නෙ නැ කවුරුත්:rolleyes:
    ඉස්සල්ලාම අඹ ගෙඩිය කොල පාට හිටින්න ලෙලි අයින් කරලා චුටියට කපන්න..
    ඊට පස්සෙ කොච්චි කරල් 5කුයි,ගම්මිරිස් ඇට ටිකකුයි ලුනුයි වංගෙඩියෙ දාලා කොටන්න..කොටලා අඹ කෑලිත් චුට්ට චුට්ට දදා කොටන්න...තලපේ වෙන්න ඔනි නැ..කැලි හැපෙන කොටයි රස.එකටම විනාකිරි චුට්ටකුයි මිරිස් කෑලි දාල තව ටිකක් මික්ස් කරන්න..එක පිගානකට දාල සිනි ටිකක් දාලා ලුනු මදි පාඩුවක් දාලා කන්න..........:cool:

    රසා..................................යි:yes::love::love::love:

    තනියම කැවා මදිවට තවත් අපොව අවුස්සනවා :angry:

    fngry.gif
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මොකක්:baffled::shocked:
    අච්චාරුවක් කාලා නැ..ඉස්කොලේ ගියෙ වැස්සට විතරද......
    මේක මගෙ රෙසිපියක් හරිද....කොපි කරන්නෙ නැ කවුරුත්:rolleyes:
    ඉස්සල්ලාම අඹ ගෙඩිය කොල පාට හිටින්න ලෙලි අයින් කරලා චුටියට කපන්න..
    ඊට පස්සෙ කොච්චි කරල් 5කුයි,ගම්මිරිස් ඇට ටිකකුයි ලුනුයි වංගෙඩියෙ දාලා කොටන්න..කොටලා අඹ කෑලිත් චුට්ට චුට්ට දදා කොටන්න...තලපේ වෙන්න ඔනි නැ..කැලි හැපෙන කොටයි රස.එකටම විනාකිරි චුට්ටකුයි මිරිස් කෑලි දාල තව ටිකක් මික්ස් කරන්න..එක පිගානකට දාල සිනි ටිකක් දාලා ලුනු මදි පාඩුවක් දාලා කන්න..........:cool:

    :love::cool:

    miris kuduth daanawa api nn .. kochara sara thibbath wadak ne paata nethan... daiyyyaa wadi wiiima agata hodata danenne ethkota.. :rolleyes: