ආ බලන්න ඕනෙ මේමාසෙ බලන්න ගොඩක් ඒවා තියනවා
බාලා බලපු නැති
ටීවී සීරිස්
ෆිල්ම්
100GB විතර තියෙයි

ela ela
ආ බලන්න ඕනෙ මේමාසෙ බලන්න ගොඩක් ඒවා තියනවා
බාලා බලපු නැති
ටීවී සීරිස්
ෆිල්ම්
100GB විතර තියෙයි

ela elamge ara thread eketh gdk inne ewn




මට නංගිලා නෑනේ
යාළුවෙලා හිටියෙත් අක්කා කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක![]()






ne ne ehema wena thibuna![]()

ඒ බං දැං ගොඩක් අය එපාට් මන්ට් වල ඉන්න නිසා මිදුලක් නෑ ඒකයි ..........
මගෙ නම් ලංකාවෙ අය අඩුයි .........
ජනප්‍රිය අයත් නැතිම තරං
සා අපිට විස්තර කියන්නකො
කෙල්ල උසද
කොහ කෙල්ලෙක්ද (ප්‍රාන්තෙ)
අක්කා ලස්සනද
කෙල්ල කළුයිද
කෙල්ලගෙ වයස
දැන් කෙල්ලට කොල්ලෙක් සිටීද
දැං කතා කරන්නෙම නැද්ද?
පාරෙදි හම්බවෙනවද?
කෙල්ලගෙ අක්කාට කොල්ලෙක් ඉන්නවද?

ඒවානම් බලන්න වෙන හෙතුවලටනේ
ඒ වගේද ඉන්ස්ටා ඉන්න අපේ හිච්චි කෙල්ලෝ
බියුටි ඇප් වලට පින්සිද්ද වෙන්න සුරංගනාවියෝ වගේ ඉන්නවා

එපාට්මන්ට් වල ඉන්න එවුන් නෙමේ
මේ අදුරන හිච්චි කෙල්ලෝ
පොටෝවල ඉද්දි උන්ව අදුරගන්නත් බෑ

ඒකතමයි එහෙනම්.... අපේ පැත්තේ ඇන්ටිලා දෙතුන් දෙනෙක්ම තාම එයාලගේ ළමයිගේ තාත්තා හොයනවා![]()

ආ ඒක මිසක්කා
පොලීසියෙන් නඩු දැම්මම අයින් කර ගන්න කරදරයි ............
සල්ලිත් දෙන්න උනාද ?
කීයක් ඉල්ලුවද

mata wadya meter ekk ne bn mn dwsi policyta gye. e kale oic karayath ape thathage cls mate wdya seen ekk gye ne.. salli dena athi may be mn wdya ahna gye ne..![]()


