~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ආ බලන්න ඕනෙ මේමාසෙ බලන්න ගොඩක් ඒවා තියනවා :D:D

    බාලා බලපු නැති
    ටීවී සීරිස්
    ෆිල්ම්
    100GB විතර තියෙයි:sorry::sorry:


    :cool::cool: ela ela
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: mge ara thread eketh gdk inne ewn

    :yes::yes::yes:
    ඒවානම් බලන්න වෙන හෙතුවලටනේ:P

    ඒ වගේද ඉන්ස්ටා ඉන්න අපේ හිච්චි කෙල්ලෝ
    බියුටි ඇප් වලට පින්සිද්ද වෙන්න සුරංගනාවියෝ වගේ ඉන්නවා
     
    මට නංගිලා නෑනේ :dull:
    යාළුවෙලා හිටියෙත් අක්කා කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක :P


    සා අපිට විස්තර කියන්නකො :D:D

    කෙල්ල උසද

    කොහෙ කෙල්ලෙක්ද (ප්‍රාන්තෙ)

    අක්කා ලස්සනද :rolleyes:

    කෙල්ල කළුයිද :confused:

    කෙල්ලගෙ වයස ;)

    දැන් කෙල්ලට කොල්ලෙක් සිටීද ;)

    දැං කතා කරන්නෙම නැද්ද?

    පාරෙදි හම්බවෙනවද?

    කෙල්ලගෙ අක්කාට කොල්ලෙක් ඉන්නවද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒ බං දැං ගොඩක් අය එපාට් මන්ට් වල ඉන්න නිසා මිදුලක් නෑ ඒකයි ..........

    මගෙ නම් ලංකාවෙ අය අඩුයි .........

    ජනප්‍රිය අයත් නැතිම තරං:D

    එපාට්මන්ට් වල ඉන්න එවුන් නෙමේ
    මේ අදුරන හිච්චි කෙල්ලෝ
    පොටෝවල ඉද්දි උන්ව අදුරගන්නත් බෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සා අපිට විස්තර කියන්නකො :D:D

    කෙල්ල උසද
    කොහ කෙල්ලෙක්ද (ප්‍රාන්තෙ)
    අක්කා ලස්සනද :rolleyes:
    කෙල්ල කළුයිද :confused:
    කෙල්ලගෙ වයස ;)
    දැන් කෙල්ලට කොල්ලෙක් සිටීද ;)
    දැං කතා කරන්නෙම නැද්ද?
    පාරෙදි හම්බවෙනවද?
    කෙල්ලගෙ අක්කාට කොල්ලෙක් ඉන්නවද?

    ඒවා දැන් වැඩක් නෑ :dull:
     
    :yes::yes::cool::cool:
    දැක්කනේ මාතර සින් එක


    දකුනෙ අයනෙ :rofl::rofl::rofl:

    ;)

    ;)

    ;)

    ;)

    ;)



    avatar543337_12.gif

     
    එපාට්මන්ට් වල ඉන්න එවුන් නෙමේ
    මේ අදුරන හිච්චි කෙල්ලෝ
    පොටෝවල ඉද්දි උන්ව අදුරගන්නත් බෑ


    ආ මගෙ එහෙම අය අඩුයි බං ...........
    මොකද චැට් කරන අයනෙ ඉන්නෙ බොරු කියන්නෙ නෑ ඉතිං ඇත්තම ෆොටෝ තමා දාන්නෙ:cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ආ ඒක මිසක්කා
    පොලීසියෙන් නඩු දැම්මම අයින් කර ගන්න කරදරයි ............

    සල්ලිත් දෙන්න උනාද ?

    කීයක් ඉල්ලුවද :D


    mata wadya meter ekk ne bn mn dwsi policyta gye. e kale oic karayath ape thathage cls mate wdya seen ekk gye ne.. salli dena athi may be mn wdya ahna gye ne.. :D
     


    mata wadya meter ekk ne bn mn dwsi policyta gye. e kale oic karayath ape thathage cls mate wdya seen ekk gye ne.. salli dena athi may be mn wdya ahna gye ne.. :D


    :rolleyes:

    මරු බං අපි ඉස්කෝලෙ කාලෙ අපේ ක්ලාස් එකේ එකෙක්ව උදේ ඉදං හවස් වෙනකම් පොලීසියේ තියාගත්තා වලියක් දාගෙන :D:D