ඒවානම් බලන්න වෙන හෙතුවලටනේ
ඒ වගේද ඉන්ස්ටා ඉන්න අපේ හිච්චි කෙල්ලෝ
බියුටි ඇප් වලට පින්සිද්ද වෙන්න සුරංගනාවියෝ වගේ ඉන්නවා

මරු බං අපි ඉස්කෝලෙ කාලෙ අපේ ක්ලාස් එකේ එකෙක්ව උදේ ඉදං හවස් වෙනකම් පොලීසියේ තියාගත්තා වලියක් දාගෙන

hmm u hena modayakek bn..
![]()

apth ehma set ekk htya habai iskole nemei adurna ewn tkk unta nn policya gdra wage..music festival ehma iwara wennema waliwalinne ammmee e kaaaalee...![]()

heh heh mn dkka lokuma waliya gye 2011 di wage delgoda di...
මියුසිකල් වලිනම් සෙට් වෙලා නෑ මොකද ඉවර වෙනකම් මියුසිකල් එකේ ඉන්නෙ නෑ![]()

මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ.
මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.
ගහල නම් නෑ.![]()

පොර නම් විහින්ම වලකපා ගත්තෙ
පොඩ්ඩක් ක්රියේටිවු උනා නම් හරි ලෝයර් එක්ක ගිහිල්ලා![]()

මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ.
මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.
ගහල නම් නෑ.![]()

ආ මගෙ එහෙම අය අඩුයි බං ...........
මොකද චැට් කරන අයනෙ ඉන්නෙ බොරු කියන්නෙ නෑ ඉතිං ඇත්තම ෆොටෝ තමා දාන්නෙ

අද මෝල් නෑ මෝල්ට මෝල් මෝල් මෝල්ට මෝල්
ඇයි මනුස්සයෝ ඔය රැවුල කොන්ඩෙටවත් මිනිස්සු බය නැද්ද

hmm u hena modayakek bn..
![]()
මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ.
මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.
ගහල නම් නෑ.![]()