~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :yes::yes::yes:
    ඒවානම් බලන්න වෙන හෙතුවලටනේ:P

    ඒ වගේද ඉන්ස්ටා ඉන්න අපේ හිච්චි කෙල්ලෝ
    බියුටි ඇප් වලට පින්සිද්ද වෙන්න සුරංගනාවියෝ වගේ ඉන්නවා

    heh heh :yes::(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :rolleyes:

    මරු බං අපි ඉස්කෝලෙ කාලෙ අපේ ක්ලාස් එකේ එකෙක්ව උදේ ඉදං හවස් වෙනකම් පොලීසියේ තියාගත්තා වලියක් දාගෙන :D:D

    apth ehma set ekk htya habai iskole nemei adurna ewn tkk unta nn policya gdra wage..music festival ehma iwara wennema waliwalinne ammmee e kaaaalee... :lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ. :rolleyes:
    මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.:sorry:
    ගහල නම් නෑ.:no:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ. :rolleyes:
    මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.:sorry:
    ගහල නම් නෑ.:no:

    apoo ehma ma ne bn...:D:D
     
    මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ. :rolleyes:
    මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.:sorry:
    ගහල නම් නෑ.:no:

    ඇයි මනුස්සයෝ ඔය රැවුල කොන්ඩෙටවත් මිනිස්සු බය නැද්ද:confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ආ මගෙ එහෙම අය අඩුයි බං ...........
    මොකද චැට් කරන අයනෙ ඉන්නෙ බොරු කියන්නෙ නෑ ඉතිං ඇත්තම ෆොටෝ තමා දාන්නෙ:cool:

    උබට ඉන්ස්ටා එකෙන් කෙල්ලෝ සෙට් වෙලා තියෙනවද :eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි මනුස්සයෝ ඔය රැවුල කොන්ඩෙටවත් මිනිස්සු බය නැද්ද:confused:

    මම වලි වලට ගිහින් නම් නෑ, රැවුලට කොණ්ඩෙට ගොඩක් දෙනෙක් හිතන්නේ මුස්ලිම් හරි සීක් හරි කියල. මගේ ගාව තියෙනව රතු වූල් තොප්පියක්, ඒක දාගෙන යද්දී නම් හැමෝම වගේ හිතන්නේ සීක් හරි ඉරාන්, තුර්කි හරි කෙනෙක් කියල. :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙටල් බෝයි, උඹ ඉස්සර වලි කාපර් කෙනෙක් වගේ නේ. :rolleyes:
    මම නම් ඔය වලි සීන් වලට ගිහිං නෑ බන්.....එකපාරක් ගුටි නම් කාලා තියෙනවා.:sorry:
    ගහල නම් නෑ.:no:

    හ්ම්ම් ඒ වගේ තමයි :yes:

    ගුටි කෑවේ කෙල්ලෙක් නිසාද? :rolleyes: