Corolla 141 (2008)ද Aqua (2012)ද?

Corolla 141 OR Aqua ?

  • Aqua (2012)

    Votes: 23 36.5%
  • Corolla 141 (2008)

    Votes: 40 63.5%

  • Total voters
    63

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,666
    2
    54,256
    113
    141 එක ගන්න.

    1. බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝට්, අඩුම ගානේ අවුරුදු පහක් ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ. ජපානෙත් දුවල මෙහෙත් දුවපුව නෙමේ. එතකොට මේ වගේ ඒවට අහුවෙන්න තියෙන ඉඩ 0%

    මචන් sele වල ඕක ඕන තරම් කරනවා. 27.07.2016 මම Aqua cars 7ක් ගෙනාවා එක මෙහෙ rent a car sercive එකකට මම එකවාහනෙකට 100,000.00 LKR ගත්තා ඔක්කොම cost උනේ මගේ ගානත් එක්ක 3 988 000.00. ඔක්කොම වාහනවල KM තිබුනේ 90 000.00 km - 120 000km . ගෙන්වපු කෙනා කිවුවේ KM ගාන උට හදන්න ඕන නැහැ කියලා rent කරන නිසා කියලා . නමුත් උ එක වහනයක් උගේ යාලුවෙක්ට දීලා ගත්ත එකා එක විකුනලා 48.60කට. අද එවහනේ අරගත්තා මහත්තයා අවා වහනේඅරගෙන මගේ ලගට . එක register කරන්න අවශ්‍ය ලියකියවිලිවල අඩුවක් නිසා. මම ඒ වාහනේ INSPECTION කරලා තිබුනේ JAVIC එකේ. ඔක්කොම INSPECTION REPORT දෙනගමන් මම කිව්වා මේවා මම ගේනාවේ AIR PORT RENT A CAR COMPANY එකට ටිකක් දුවපු වාහන අඩුවට හම්බවුන නිසා කියලා , HIGH MILEAGE උනාට මේවා යේ හොද SERVICE HISTORY එකක් තියෙනවා මෙන්න DOCS කියලා ඔක්කොම දුන්නා. මිනිහා අන්තිමට මෙහෙම කිවුවා . මල්ලි ඔයා අවංක උනාට ඔයා වාහන දෙන මිනිස්සු අවංක නැහැ කියලා . මිනිහට වාහනේ දීලා තියෙන්නේ 93 000 MILEAGE එක 6830KM වලට හදලා. වාහනේ දීපු එකා ALLOY WHEEL 4ක් දාලා FOG LIGHTS දාලා දීලතින්නේ.නමුත් KM ?

    ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.

    2. ඕනර්ස් අඩු සර්විස් රෙකෝඩ් තියෙන එකක් හොයාගන්න පුළුවන්

    3. හයිබ්‍රිඩ් ඩ්‍රයිව්, CVT වගේ කම්ප්ලිකේටඩ් ටෙක්නොලජි නෑ හරියට මේන්ටේන් කරනවා නම් මේජර් රිපෙයා නැතුව කිලෝමීටර් ලක්ෂ දෙක තුන දුවනව

    4. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි

    5. කම්ෆර්ට් හොඳයි, සෙඩාන්, ඉඩ තියෙනව

    ... etc etc... :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,153
    113
    මමත් දෙලොවක් අතර ඉදලා දැන් ඇක්ෂියෝ එකක් ගන්න ඉන්නේ.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Toyota corolla 141 කාර් එක වැඩිය මාකට් නෑනේ. මේක ගත්තොත් තව අව්රුදු 4 කින් විතර දීගන්න බැරි වෙයිද? මේකට වැඩිය 2012 ඇක්වා එකක් ගන්න එක හොදද?

    සැප පහසුව පෙසුම නම් corolla 141 එකේ හොදයි. ඒත් එන්න එන්න පැට්‍රල් වැඩි වෙලා මේක දීගන්න බැරි වෙයිද කියන සැකේ තියනවා.

    වාහන ගැන දන්න අය මොදකද හිතන්නේ.

    141 පදින්නේ දැන් අවුරුදු 7ක් තිස්සේ කිසි ලෙඩක් නැහැ :P:P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,153
    113
    141 එක ගන්න.

    1. බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝට්, අඩුම ගානේ අවුරුදු පහක් ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ. ජපානෙත් දුවල මෙහෙත් දුවපුව නෙමේ. එතකොට මේ වගේ ඒවට අහුවෙන්න තියෙන ඉඩ 0%

    2. ඕනර්ස් අඩු සර්විස් රෙකෝඩ් තියෙන එකක් හොයාගන්න පුළුවන්

    3. හයිබ්‍රිඩ් ඩ්‍රයිව්, CVT වගේ කම්ප්ලිකේටඩ් ටෙක්නොලජි නෑ හරියට මේන්ටේන් කරනවා නම් මේජර් රිපෙයා නැතුව කිලෝමීටර් ලක්ෂ දෙක තුන දුවනව

    4. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි

    5. කම්ෆර්ට් හොඳයි, සෙඩාන්, ඉඩ තියෙනව

    ... etc etc... :yes:

    Corolla 141 මචං japan auction වල නෑ (ඒ මොකද දන්නෙනෑ)
    recondition spare parts හොයාගන්න තියනවද දන්නෙ නෑ.
    body parts අඩුයි, ගනං වැඩී.
    ඇලියොන් 240 හෙඩ් ලයිට් එකයි Corolla 141 හෙඩ් ලයිට් එකකයි මිල බැලුවොත් Corolla 141 එකේ දෙගුණයක් ගනං :baffled:

    ඒ ඔක්කොම බලනකොට ඕක අරං අමාරුවේ වැටෙයිනේ බං. මාත් ඕකක් ගන්ඩ හිතුවා. ඒත් අන්තිමට තීරණය කරා ඇක්සියෝ එකක් ගන්න.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Permit genapu service record thiyena 141 ekak ganda..... hybrid ekak gannawa nam 2015n meha epa dan 2018th iwarai nh....aqua eke common leda battery pack over 3 lakhs ABS module above 1 lakh inverter eka ehema giyoth wahane darata ganda wenne..... 141 sure major issues enne ne permit genpuwa lankwata hariyanda tweak karala tyenne.....aqua rke ground clearance madi case eka aththa mage kalin eka 2014 axio hybrid ekak dunnema ground clearance madi nisai pitipasse soft suspension nisai..... fuel consumption paththa nam 141 eken balaporoththu wenda epa eka oya wahane use krna pramane uda depend wenne maseta 2000+km duwanawannm anikwa amathaka karala aqua eka ganna....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,666
    2
    54,256
    113

    Corolla 141 මචං japan auction වල නෑ (ඒ මොකද දන්නෙනෑ)
    recondition spare parts හොයාගන්න තියනවද දන්නෙ නෑ.
    body parts අඩුයි, ගනං වැඩී.
    ඇලියොන් 240 හෙඩ් ලයිට් එකයි Corolla 141 හෙඩ් ලයිට් එකකයි මිල බැලුවොත් Corolla 141 එකේ දෙගුණයක් ගනං :baffled:

    ඒ ඔක්කොම බලනකොට ඕක අරං අමාරුවේ වැටෙයිනේ බං. මාත් ඕකක් ගන්ඩ හිතුවා. ඒත් අන්තිමට තීරණය කරා ඇක්සියෝ එකක් ගන්න.

    ජපන් ඔක්ෂන් වල නැත්තේ ඉන්ටනැෂනල් මොඩල් එකක් නිසා. Wide body එකනේ එන්නේ. ජපානෙ එන්නෙ Narrow body axio එක. ටැක්ස් වැඩි ඇති wide body වලට.

    රීකන්ඩිෂන් පාට්ස් (බොඩි පාට්ස් ඇතුළුව) තියෙනවා, තායිලන්ඩ් වලින් එන ඒව ලාබයි. Original Toyota නේ. ටොයෝටා ලංකා එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නත් පුළුවන්.

    Allion 240 Used headlight -

    https://ikman.lk/en/ad/allion-240-headlight-for-sale-kurunegala
    22,000

    141 headlight -

    https://ikman.lk/en/ad/toyota-coralla-141-parts-for-sale-colombo
    28,000
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ජපන් ඔක්ෂන් වල නැත්තේ ඉන්ටනැෂනල් මොඩල් එකක් නිසා. Wide body එකනේ එන්නේ. ජපානෙ එන්නෙ Narrow body axio එක. ටැක්ස් වැඩි ඇති wide body වලට.

    :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Toyota corolla 141 කාර් එක වැඩිය මාකට් නෑනේ. මේක ගත්තොත් තව අව්රුදු 4 කින් විතර දීගන්න බැරි වෙයිද? මේකට වැඩිය 2012 ඇක්වා එකක් ගන්න එක හොදද?

    සැප පහසුව පෙසුම නම් corolla 141 එකේ හොදයි. ඒත් එන්න එන්න පැට්‍රල් වැඩි වෙලා මේක දීගන්න බැරි වෙයිද කියන සැකේ තියනවා.

    වාහන ගැන දන්න අය මොදකද හිතන්නේ.

    uba hithanawada 2012 hybrid ekak thawa awrudu 4k gihin lesiyen denna puluwan kiyala?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,153
    113
    ජපන් ඔක්ෂන් වල නැත්තේ ඉන්ටනැෂනල් මොඩල් එකක් නිසා. Wide body එකනේ එන්නේ. ජපානෙ එන්නෙ Narrow body axio එක. ටැක්ස් වැඩි ඇති wide body වලට.

    රීකන්ඩිෂන් පාට්ස් (බොඩි පාට්ස් ඇතුළුව) තියෙනවා, තායිලන්ඩ් වලින් එන ඒව ලාබයි. Original Toyota නේ. ටොයෝටා ලංකා එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නත් පුළුවන්.

    Allion 240 Used headlight -

    https://ikman.lk/en/ad/allion-240-headlight-for-sale-kurunegala
    22,000

    141 headlight -

    https://ikman.lk/en/ad/toyota-coralla-141-parts-for-sale-colombo
    28,000

    141 Export version ekak. Domestic model ekak newei. US walath godak thiyenewa. 2010+ 141 eka thel karanwa wahane size eke hatiyata.

    එළ. Thanks මචංලා
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ජපන් ඔක්ෂන් වල නැත්තේ ඉන්ටනැෂනල් මොඩල් එකක් නිසා. Wide body එකනේ එන්නේ. ජපානෙ එන්නෙ Narrow body axio එක. ටැක්ස් වැඩි ඇති wide body වලට.

    රීකන්ඩිෂන් පාට්ස් (බොඩි පාට්ස් ඇතුළුව) තියෙනවා, තායිලන්ඩ් වලින් එන ඒව ලාබයි. Original Toyota නේ. ටොයෝටා ලංකා එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නත් පුළුවන්.

    Allion 240 Used headlight -

    https://ikman.lk/en/ad/allion-240-headlight-for-sale-kurunegala
    22,000

    141 headlight -

    https://ikman.lk/en/ad/toyota-coralla-141-parts-for-sale-colombo
    28,000

    අවුල තියෙන්නෙ ඔය 2008 වගේ පරන car එකක safety 2012 Aqua එකේ තරම් නෑ.

    IIHS Small Overlap Crash Test එකක්වත් නෑ ඔය වගේ පරන cars වල.
    JNCAP rating නම් මෙලෝ වැඩක් නෑ.
    අනික fuel Consumption එක.

    මොනව නැතත් safety කිඅන එක vehicle එකක ඕනෙ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    අවුල තියෙන්නෙ ඔය 2008 වගේ පරන car එකක safety 2012 Aqua එකේ තරම් නෑ.

    IIHS Small Overlap Crash Test එකක්වත් නෑ ඔය වගේ පරන cars වල.
    JNCAP rating නම් මෙලෝ වැඩක් නෑ.
    අනික fuel Consumption එක.

    මොනව නැතත් safety කිඅන එක vehicle එකක ඕනෙ.

    Small overlap test godak Japanese cars perform karanne ne. Aqua/141 kiyala loku wenesak ne. Euro vehicle ekak hondhai ehema hithanawa nam. Aqua eke 8 airbags thiyene eka nam hondhai.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Small overlap test godak Japanese cars perform karanne ne. Aqua/141 kiyala loku wenesak ne. Aqua eke 8 airbags thiyene eka nam hondhai.

    Aqua එකයි 141 එකයි අතර 4 years වගේ Gap එකක් තියනව. යකඩ ගොඩක් මලකඩ කන්න ඒ කාලෙ ඇති. වාහනේ structure එක weak වෙනව.

    Aqua එකට IIHS ratings තියනව. 141 එකේ හොයන්න බෑ. ඒ නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට වඩා.

    https://www.youtube.com/watch?v=v43kRbOz3YU