~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරා කියන තැනැත්තිය කිව්වේ හැම කටුස්සටම ලිංග 2 ක් තියෙනවා කියලා :baffled:
    ඒ නිසා අපිට ඔයාව චෙක් කරලා බලන්න වෙනවා :yes:

    අනිවා බලන්න වෙනවා... අපි හිතන් හිටියේ මූ මේල් කියලනේ.....
    මම අත් කාචෙකුත් ගෙනාවා වෙලාවට....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරාට කනකර පවා උකස් කරලා වන්දි ගෙවන්න වෙන්න වන්දි ඉල්ලලා නඩුවක් දානව ඉන්ඩකෝ :yes: මාව චෙක් කරන්න එන එකාට වෙනම එකක් දානව අතවර කරන්ඩ ආව කියල :angry:

    :shocked::shocked:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සරාට කනකර පවා උකස් කරලා වන්දි ගෙවන්න වෙන්න වන්දි ඉල්ලලා නඩුවක් දානව ඉන්ඩකෝ :yes: මාව චෙක් කරන්න එන එකාට වෙනම එකක් දානව අතවර කරන්ඩ ආව කියල :angry:

    එහෙම කොහොමද.. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට ඔයා පිරිමිද ගෑනුද කියලා බලන්න වෙනවා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම කොහොමද.. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට ඔයා පිරිමිද ගෑනුද කියලා බලන්න වෙනවා

    කාලා වරෙන්කෝ කටුස්සෝ..... දැන් ලේසි වෙන්නේ නෑ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කොහොමද.. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට ඔයා පිරිමිද ගෑනුද කියලා බලන්න වෙනවා
    ඔය පනත් අදාළ මනුස්ස සත්තුන්ට :yes: අපේ කටුසු නීති පොත්වල ඕව නෑ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Don’t move away from me
    Every second counts
    When the weight of the world starts changing
    I’ll be around
    You’re the only one I keep holding onto
    You’re the only one that keeps me awake
    I would die before I would let someone hurt you
    I would run at any risk I could take
    Don’t move away from me
    Every second counts
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Somebody please tell me that I'm dreaming
    It's not easy to stop from screaming
    The words escape me when I try to speak
    Tears flow, but why am I crying
    After all I'm not afraid of dying
    Don't I believe that there never is an end
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Don’t move away from me
    Every second counts
    When the weight of the world starts changing
    I’ll be around
    You’re the only one I keep holding onto
    You’re the only one that keeps me awake
    I would die before I would let someone hurt you
    I would run at any risk I could take
    Don’t move away from me
    Every second counts

    ඇවිල්ලා ඇවිල්ලා..... ඉංගිරිසි පත්තර මල්ලි ඇවිල්ලා....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    157_1000.jpg