Corolla 141 (2008)ද Aqua (2012)ද?

Corolla 141 OR Aqua ?

  • Aqua (2012)

    Votes: 23 36.5%
  • Corolla 141 (2008)

    Votes: 40 63.5%

  • Total voters
    63

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    Aqua එකයි 141 එකයි අතර 4 years වගේ Gap එකක් තියනව. යකඩ ගොඩක් මලකඩ කන්න ඒ කාලෙ ඇති. වාහනේ structure එක weak වෙනව.

    Aqua එකට IIHS ratings තියනව. 141 එකේ හොයන්න බෑ. ඒ නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට වඩා.

    https://www.youtube.com/watch?v=v43kRbOz3YU

    IIHS රේටින් තියෙනවා. උඩ ලින්ක් එක තියෙන්නේ.

    https://www.iihs.org/iihs/ratings/vehicle/v/toyota/corolla-4-door-sedan/2009

    අවුරුදු හතරෙන් සේෆ්ටි නැතිවෙන්න Structure එක වීක් වෙනවා කියල කවුද හොයාගත්තේ? :lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Aqua එකයි 141 එකයි අතර 4 years වගේ Gap එකක් තියනව. යකඩ ගොඩක් මලකඩ කන්න ඒ කාලෙ ඇති. වාහනේ structure එක weak වෙනව.

    Aqua එකට IIHS ratings තියනව. 141 එකේ හොයන්න බෑ. ඒ නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට වඩා.

    https://www.youtube.com/watch?v=v43kRbOz3YU

    :D:D What did I just read? IIHS ratings balala lankawe car gannawa kiyala man dan danne. 141 eka US market eke best selling car ekak. safety ratings nethuwa ehe market ekata wahana danna be.

    Leyland bus/Tipper ekaka head-on wadunoth IIHS thibba kiyala wedak ne. un test karanne unge conditions walata.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    :D:D What did I just read? IIHS ratings balala lankawe car gannawa kiyala man dan danne. 141 eka US market eke best selling car ekak. safety ratings nethuwa ehe market ekata wahana danna be.

    එයාට IIHS රේටිං ඕනලුනේ ඉතිං IIHS රේටිං දුන්නා :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    Moderate Overlap against rigid barrier වෙන්න ඕනෙ.
    උබ දාපු ලින්ක් එකේ Rigid Barrier කතාව නෑ. collapsible barrier වෙන්න ඇති.

    ඒ test එකට වඩා rigid barrier test එක tough

    :lol::lol::lol: Seriously?

    Okay, I'll bite. 2012 Prius C එකේ එහෙම කතාවක් තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    Thinking about safety is a good thing but here it's for some absurd reason. Safest vehicle to be in SL is probably a tall heavy duty truck/tipper

    He just wants to find something Prius C is better at, compared to the 141.

    Fuel economy, hells yeah. Safety? Nuh-uh. :lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    අවුරුදු හතරෙන් සේෆ්ටි නැතිවෙන්න Structure එක වීක් වෙනවා කියල කවුද හොයාගත්තේ? :lol:

    අවුරුදු 20 ක් යද්දි car එකක් මලකද කාල දිරපු තැන් මතුවෙනවනම්, අවුරුදු 4 ක් යද්දිත් පොඩ්ඩක් හරි මලකඩ කාගෙන එන්න ඕනෙ. නැත්තං එක පාරටම 20 වෙනි අවුරුද්දෙ ඉඳන් වාහනේ දිරන්න ගන්නෙ නෑනෙ. simple logic
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    අවුරුදු 20 ක් යද්දි car එකක් මලකද කාල දිරපු තැන් මතුවෙනවනම්, අවුරුදු 4 ක් යද්දිත් පොඩ්ඩක් හරි මලකඩ කාගෙන එන්න ඕනෙ.

    YOU CALL THIS LOGIC? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    video එක බලන්න එතකොට තේරෙයි ඒක rigid barrier එකක් කියල.

    රිපෝට් එක කියෝලා බලන්න ඒකෙ තියෙනව How the test is conducted කියල එකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    නෑ මචං මම මධ්‍යස්තව මගේ අදහස කිව්වෙ..

    මධ්‍යස්ථව බොරුනේ බං කිව්වෙ IIHS ටෙස්ට් කරලවත් නෑ කියල 141 එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    ඔව්. නැත්තං මම logic කියන්නෙ නෑනෙ බං

    ඒකත් හරියට අවු 80 න් මිනිහෙක් ලෙඩවෙලා මැරෙනවා නම් අවු 20 න් ලෙඩ හැදෙන්න පටන් ගන්න ඕන කිව්වා වගේ කතාවක් නේ :lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    රිපෝට් එක කියෝලා බලන්න ඒකෙ තියෙනව How the test is conducted කියල එකක්.

    Moderate overlap frontal test
    When we began our moderate overlap frontal tests, the majority of vehicles were rated poor or marginal. Today, all vehicles earn good ratings. Occupant compartments are much stronger than they used to be. They hold up in a crash and allow safety belts and airbags to do their jobs.

    In the moderate overlap frontal test, a vehicle travels at 40 mph toward a barrier with a deformable face made of aluminum honeycomb.

    බලපං deformable barrier කියල තියනව.

    https://www.iihs.org/iihs/ratings/ratings-info/frontal-crash-tests
     
    ඔව්, ඉතිං? Prius C එකේ Moderate Overlap Frontal Test එක කළේ non-deformable barrier එකක කියල කොහෙවත් තියෙනවද? :eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මධ්‍යස්ථව බොරුනේ බං කිව්වෙ IIHS ටෙස්ට් කරලවත් නෑ කියල 141 එක.

    බොරු නෙමේනෙ බං. ඒ නොදන්නකම.

    ඒකත් හරියට අවු 80 න් මිනිහෙක් ලෙඩවෙලා මැරෙනවා නම් අවු 20 න් ලෙඩ හැදෙන්න පටන් ගන්න ඕන කිව්වා වගේ කතාවක් නේ :lol:

    මිනිස්සු වර්ධනය වෙනව 30 වෙනකම්. car වර්ධනය වෙන්නෙ නෑ. වයසට යනව විතරයි.

    ඔය වයස 30 න් පස්සෙ ගනින්. එතකොට උපමාව හරි.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඒකත් හරියට අවු 80 න් මිනිහෙක් ලෙඩවෙලා මැරෙනවා නම් අවු 20 න් ලෙඩ හැදෙන්න පටන් ගන්න ඕන කිව්වා වගේ කතාවක් නේ :lol:

    By some type of safety related OCD condition perhaps