Aqua එකයි 141 එකයි අතර 4 years වගේ Gap එකක් තියනව. යකඩ ගොඩක් මලකඩ කන්න ඒ කාලෙ ඇති. වාහනේ structure එක weak වෙනව.
Aqua එකට IIHS ratings තියනව. 141 එකේ හොයන්න බෑ. ඒ නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට වඩා.
https://www.youtube.com/watch?v=v43kRbOz3YU
IIHS රේටින් තියෙනවා. උඩ ලින්ක් එක තියෙන්නේ.
https://www.iihs.org/iihs/ratings/vehicle/v/toyota/corolla-4-door-sedan/2009
අවුරුදු හතරෙන් සේෆ්ටි නැතිවෙන්න Structure එක වීක් වෙනවා කියල කවුද හොයාගත්තේ?


