Corolla 141 (2008)ද Aqua (2012)ද?

Corolla 141 OR Aqua ?

  • Aqua (2012)

    Votes: 23 36.5%
  • Corolla 141 (2008)

    Votes: 40 63.5%

  • Total voters
    63

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
So JDM cars should not be even running on roads since they have never stepped into IIHS.

Mr. Bold, what's your take on this nugget of wisdom? :D:D:D:D

ඕක logic එකක් නෙමේනෙ බං. Pure Insult එකක්නෙ. ඔහොම උන්ට මම උත්තර දෙන ක්‍රමයක් තියනව. ඒක මෙතන බෑ. ටික ග්‍රාම්‍ය වෙන්න ඕනෙ. ඒකයි සද්දෙ නැතුව හිටියෙ.
 
hrm

Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඕක logic එකක් නෙමේනෙ බං. Pure Insult එකක්නෙ. ඔහොම උන්ට මම උත්තර දෙන ක්‍රමයක් තියනව. ඒක මෙතන බෑ. ටික ග්‍රාම්‍ය වෙන්න ඕනෙ. ඒකයි සද්දෙ නැතුව හිටියෙ.

    Sorry. machan eka insult ekak wenne kohomada? logic ekak newei da? math ekai ubata reply nokara hitiye.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉතිං 141 එකටත් Moderate Overlap Test එකේ හොඳ රේටිං එකක් තියෙනවා නේ. දෙකටම සමාන රේටින්ග්ස් තියෙන්නේ. :yes:

    ඔව්. ඒත් ඇයි 141 එකට Small Overlap Test එක කරල නැත්තෙ? Aqua එක කරල fail උනා 141එක කරලත් නෑ.
    මට හොඳයි කරල fail උන එකා නොකරපු එකාට වඩා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඕක logic එකක් නෙමේනෙ බං. Pure Insult එකක්නෙ. ඔහොම උන්ට මම උත්තර දෙන ක්‍රමයක් තියනව. ඒක මෙතන බෑ. ටික ග්‍රාම්‍ය වෙන්න ඕනෙ. ඒකයි සද්දෙ නැතුව හිටියෙ.

    Insult එකක් වෙන්නේ කොහොමද? :eek:

    JDM වාහන IIHS එකෙන් ටෙස්ට් කරන්නේ නෑ. ඔයා කිව්වනේ JNCAP මෙලෝ රහක් නෑ කියල. ඒ කියන්නේ JDM වාහන Unsafe ද? කියල hrm අහන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඔව්. ඒත් ඇයි 141 එකට Small Overlap Test එක කරල නැත්තෙ? Aqua එක කරල fail උනා 141එක කරලත් නෑ.
    මට හොඳයි කරල fail උන එකා නොකරපු එකාට වඩා.

    යූ ගොට් ටු බී කිඩින් මී. :lol:

    ඉතිං 141 එකත් කරලා ෆේල් වුණා කියල හිතාගන්නකො. එතකොට දෙකේම සේෆ්ටි එක සමානයි :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Insult එකක් වෙන්නේ කොහොමද? :eek:

    JDM වාහන IIHS එකෙන් ටෙස්ට් කරන්නේ නෑ. ඔයා කිව්වනේ JNCAP මෙලෝ රහක් නෑ කියල. ඒ කියන්නේ JDM වාහන Unsafe ද? කියල hrm අහන්නේ.

    Guess I would rest it here. :) I'm not here to judge people and their attitudes.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Insult එකක් වෙන්නේ කොහොමද? :eek:

    JDM වාහන IIHS එකෙන් ටෙස්ට් කරන්නේ නෑ. ඔයා කිව්වනේ JNCAP මෙලෝ රහක් නෑ කියල. ඒ කියන්නේ JDM වාහන Unsafe ද? කියල hrm අහන්නේ.

    බලපන්කො WagonR එහෙම හැප්පුනහම පපඩම් වෙලා driver මැරිල යන හැටි. ඒවට හොඳ JNCAP ratings තියනවනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    බලපන්කො WagonR එහෙම හැප්පුනහම පපඩම් වෙලා driver මැරිල යන හැටි. ඒවට හොඳ JNCAP ratings තියනවනෙ.

    වාහනයක් හප්පුනාම පපඩම් වෙන හැටියෙන් සේෆ්ටි එක කොහොමද කියන්න පුළුවන් නං සේෆ්ටි ටෙස්ට් කරල රේටිං එකක් දෙන්නෙ අහවල් දේකටද? :lol:

    අනික Prius C පපඩම් වෙලා මිනිස්සු මැරිලම නැද්ද? ඒකෙන් කියවෙනවද IIHS ටෙස්ට් මෙලෝ රහක් නෑ කියල ?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :cool::cool: There is a big difference in tone when you actually speak in person compared to texting in a forum.

    yeah. that's true. I sometimes forget the person behind this anonymous avatar. Need to be carefull.

    I supposed to be working now machan :P. I just here to pass time by some meaningful conversation. Guess that's not gonna happen.

    This is fun man. I learned something by this..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    වාහනයක් හප්පුනාම පපඩම් වෙන හැටියෙන් සේෆ්ටි එක කොහොමද කියන්න පුළුවන් නං සේෆ්ටි ටෙස්ට් කරල රේටිං එකක් දෙන්නෙ අහවල් දේකටද? :lol:

    අනික Prius C පපඩම් වෙලා මිනිස්සු මැරිලම නැද්ද? ඒකෙන් කියවෙනවද IIHS ටෙස්ට් මෙලෝ රහක් නෑ කියල ?

    bump.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වාහනයක් හප්පුනාම පපඩම් වෙන හැටියෙන් සේෆ්ටි එක කොහොමද කියන්න පුළුවන් නං සේෆ්ටි ටෙස්ට් කරල රේටිං එකක් දෙන්නෙ අහවල් දේකටද? :lol:

    අනික Prius C පපඩම් වෙලා මිනිස්සු මැරිලම නැද්ද? ඒකෙන් කියවෙනවද IIHS ටෙස්ට් මෙලෝ රහක් නෑ කියල ?

    ඒ වාහනෙ එක්ක හැප්පෙන වාහනෙ safety එක ගැන බලල තීරනය කරන්න පුලුවන්.
    එග්: Prius with spacia head on collision
    WagonR with Vezel

    තව Vitz විත් Toyota Crown
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඒ වාහනෙ එක්ක හැප්පෙන වාහනෙ safety එක ගැන බලල තීරනය කරන්න පුලුවන්.
    එග්: Prius with spacia head on collision
    WagonR with Vezel

    තව Vitz විත් Toyota Crown

    Controlled environment එකක් ඇතුළේ හැම වාහනයක්ම සමාන කන්ඩිෂන් යටතේ ටෙස්ට් කරල රේටින් එකක් දෙනවට වඩා ඔය ක්‍රමේ රිලයබල් ද? :eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Controlled environment එකක් ඇතුළේ හැම වාහනයක්ම සමාන කන්ඩිෂන් යටතේ ටෙස්ට් කරල රේටින් එකක් දෙනවට වඩා ඔය ක්‍රමේ රිලයබල් ද? :eek:

    reliable ම කියන්න බෑ බං. ඒත් ඉතින් වෙන ක්‍රමයකුත් නෑනෙ. ඔක්කොම වාහන වලට IIHS කරන්නෙත් නෑනෙ. JNCAP එච්චර reliable නෑනෙ.

    body weight
    WagonR - 790kg
    Vitz - 1040Kg
    Aqua - 1100Kg
    Axio - 1100kg
    141 - 1300kg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113

    JNCAP එච්චර reliable නෑනෙ.

    ඒ වාහනෙ එක්ක හැප්පෙන වාහනෙ safety එක ගැන බලල තීරනය කරන්න පුලුවන්.
    WagonR with Vezel

    JNCAP රිලයබල් නෑ කියන්නේ WagonR එකක් Vezel එකක හැප්පිලා කෙනෙක් මැරුණ නිසානෙ ඔය කියන විදිහට.

    මේ තියෙන්නෙ Similar accident එකක්. 2012 Prius C with Honda CRV. Both Drivers dead.

    http://theavtimes.com/2014/12/06/double-fatal-traffic-crash-in-lancaster-witnesses-sought/

    ඉතිං දැන් මේකෙන් කිව්වැකි ද IIHS ටෙස්ට් Reliable නෑ කියල?
     
    ඉතින් හිතපන්කො Aqua එකේ endurance එක ගැන. ඔතන CRV එක එක්ක wagonR එකක් හැප්පුනානම් අනිව CRV එකේ එකා බේරිල WagonR එකේ එකා මැරෙනව.
    ඔතන Aqua වෙනුවට 141 තිබ්බනම් මොකෝ වෙන්නෙ?