Video එක බලන්නෙ නැතුව කියන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා.Buc Picco

පෞද්ගලිකව මම ඔය තේරුමක් නැති modifications වලට විරුද්ධයි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙයි.

Video එක බලන්නෙ නැතුව කියන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා.Buc Picco

ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා...
කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ
ඔයා මගේ අක්කා
ඉකෙල්ගේ නංගි මගේ නංගි![]()

Video එක බලන්නෙ නැතුව කියන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා.
පෞද්ගලිකව මම ඔය තේරුමක් නැති modifications වලට විරුද්ධයි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙයි.![]()

නිදියහනේ මා දෙනෙත් වැසූවිට..
සිහිනෙක දැවටී ඕන ඔබ එන්නේ......
ගියක පද මැද තනිවූ මොහොතක....
තනුවක් වී සවනට එන්නේ.....
මාලීනියේ.................මාලීනියේ.................මාලීනියේ................. මා.............ලාලනියේ...........

ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා...
කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ
ඔයා මගේ අක්කා
ඉකෙල්ගේ නංගි මගේ නංගි![]()

අනෙ අම්මො.....අක්කලා බෙදාගන්න කැමති නැ..නංගිලා ok ද...![]()

මූ බලපන්කොඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා...
කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ
ඔයා මගේ අක්කා
ඉකෙල්ගේ නංගි මගේ නංගි![]()
මම කවුද එතකොට බාප්පා කියලවත් කියපන් මෙහෙම ගියාම මට නං අක්කල නංගිලා කෙසේ වෙතත් ඇන්ටි කෙනෙක් තමා![]()

ජනවාරි මාසෙත් ෆුල් බුක් කරලලුVideo එක බලන්නෙ නැතුව කියන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා.
පෞද්ගලිකව මම ඔය තේරුමක් නැති modifications වලට විරුද්ධයි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙයි.![]()
උන් වෙනම බිස්නස් එකක් කරන්නේ මට පේන්නේ. නැතුව මගී ජනතාවගේ හිතසුව පිණිස කරන එකක් නෙවේ bus wiyaparaya kiyanne hodata laba labanna puluwan business ekakBuc Picco

ei ban ambaneka video demmama load wenne neheeda malaa kiuwe vdo daana epai kiyala.... ithn ..... .....

බාලාපරාධහැබැයි නරකම නෑ
![]()

ow mewa nam boru weda owa pare yanakota henama anayak wenawaVideo එක බලන්නෙ නැතුව කියන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා.
පෞද්ගලිකව මම ඔය තේරුමක් නැති modifications වලට විරුද්ධයි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙයි.![]()
වෙන්නෙ නැ
65 වයසැති 35 පෙනුමැති කියලා දාමු ඇඩ් එකක්......![]()

රූමත් එකක් තමයි ඕන කරන්නේ.. ඒඒ අදාළ රික්වයර්මන්ට් ටිකත් දාන්න වෙයි 

බැරි වෙන එකක් නෑනේ.....