~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Buc Picco

    Video එක බලන්නෙ නැතුව කි‍යන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා. :oo:

    පෞද්ගලිකව මම ඔ‍ය තේරුමක් නැති modifications වලට විරුද්ධ‍යි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙ‍යි. :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා... :frown:
    කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ :angry::angry::angry:

    ඔයා මගේ අක්කා
    ඉකෙල්ගේ නංගි මගේ නංගි :P
    :lol:

    2Q==
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Video එක බලන්නෙ නැතුව කි‍යන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා. :oo:
    පෞද්ගලිකව මම ඔ‍ය තේරුමක් නැති modifications වලට විරුද්ධ‍යි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙ‍යි. :no:

    ඔව් බන් අපිත් විරුද්දයි තමයි :yes:
    ඔය වීඩියෝ එකේ පොඩි ආතල් එකක් දීලා තියෙන්නේ නෝන්ඩියක් දාල:D

    modification වලට වඩා නරක මිනිස්සු පිරිච්ච මහපාරේ වැඩ දාලා පෙන්නන යන එක
    කොයි වෙලේ හරි දෙතුන දෙනෙක් යටකරලා තමා නවතින්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නිදියහනේ මා දෙනෙත් වැසූවිට..
    සිහිනෙක දැවටී ඕන ඔබ එන්නේ......
    ගියක පද මැද තනිවූ මොහොතක....
    තනුවක් වී සවනට එන්නේ.....

    මාලීනියේ.................මාලීනියේ.................මාලීනියේ................. මා.............ලාලනියේ...........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිදියහනේ මා දෙනෙත් වැසූවිට..
    සිහිනෙක දැවටී ඕන ඔබ එන්නේ......
    ගියක පද මැද තනිවූ මොහොතක....
    තනුවක් වී සවනට එන්නේ.....

    මාලීනියේ.................මාලීනියේ.................මාලීනියේ................. මා.............ලාලනියේ...........

    :baffled::baffled::baffled:
    මොනවද මනුස්සයෝ මේ ලජ්ජා නැති කතා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා... :frown:
    කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ :angry::angry::angry:

    ඔයා මගේ අක්කා
    ඉකෙල්ගේ නංගි මගේ නංගි :P

    අනෙ අම්මො.....අක්කලා බෙදාගන්න කැමති නැ..නංගිලා ok ද...:rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ අම්මො.....අක්කලා බෙදාගන්න කැමති නැ..නංගිලා ok ද...:rolleyes:

    මෙහෙම ගියාම මට නං අක්කල නංගිලා කෙසේ වෙතත් ඇන්ටි කෙනෙක් තමා :oo::oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා... :frown:
    කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ :angry::angry::angry:

    ඔයා මගේ අක්කා
    ඉකෙල්ගේ නංගි මගේ නංගි :P
    මූ බලපන්කො :P මම කවුද එතකොට බාප්පා කියලවත් කියපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Video එක බලන්නෙ නැතුව කි‍යන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා. :oo:

    පෞද්ගලිකව මම ඔ‍ය තේරුමක් නැති modifications වලට විරුද්ධ‍යි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙ‍යි. :no:
    ජනවාරි මාසෙත් ෆුල් බුක් කරලලු :baffled: උන් වෙනම බිස්නස් එකක් කරන්නේ මට පේන්නේ. නැතුව මගී ජනතාවගේ හිතසුව පිණිස කරන එකක් නෙවේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Video එක බලන්නෙ නැතුව කි‍යන කතාවක් හින්දා අදාල නැත්තන් ගණන් ගන්න එපා. :oo:

    පෞද්ගලිකව මම ඔ‍ය තේරුමක් නැති modifications වලට විරුද්ධ‍යි. පලාතම දෙදරන්න වදින air hones, Disco lights වගේ දේවල් බස් එකකට අවශ්‍ය දේවල් නෙවෙ‍යි. :no:
    ow mewa nam boru weda owa pare yanakota henama anayak wenawa
    awashyama nam bus eka athule light tikak gahagaththata kamak nehe

    menna me wage

    qlHEXKE.jpg

    LKVzPn0.jpg
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙන්නෙ නැ:P
    65 වයසැති 35 පෙනුමැති කියලා දාමු ඇඩ් එකක්......:P

    ආආආ දාමු දාමු :rofl::rofl::rofl: රූමත් එකක් තමයි ඕන කරන්නේ.. ඒඒ අදාළ රික්වයර්මන්ට් ටිකත් දාන්න වෙයි :baffled::baffled::baffled: බැරි වෙන එකක් නෑනේ..... :( :(