
සරම ඇඳන්ද ඉන්නේ.....![]()
ඔව් දැන් හන්දි යන්න ඉන්නේ පරාටා 2 වත් ගන්න (පොඩි බඩගින්නට) , සරම ඇදන් යනවා



බොරුවට දන්නේ නෑ වාගේ අහනවාක්රෝමියම්.....![]()

ඔය වගේ මේ ලඟක් වෙනකන් ගොඩක් ඒවා වැරදියට කියල පස්සේ දැනගත්තේචූටි කාලේ මන් cache වලට කිව්වේ කචේ කියලා![]()
ඔව් දැන් හන්දි යන්න ඉන්නේ පරාටා 2 වත් ගන්න (පොඩි බඩගින්නට) , සරම ඇදන් යනවා


බොරුවට දන්නේ නෑ වාගේ අහනවා
සෙටින්ග්ස් වල යටම ඇඩ්වාන්ස් ක්ලික් කරාම ඒ යටතේ තියෙන්නේ එකක් clear browsing data කියල. ඒකෙන් උඩ කිව්ව දෙක තෝරලා මකල දාන්න






ඔය වගේ මේ ලඟක් වෙනකන් ගොඩක් ඒවා වැරදියට කියල පස්සේ දැනගත්තේ![]()




not secure එක යන එකක් නෑ ලොක්ක කිවේ සමහරුන්ට පරණ ඩිවයිස් වලින් එළකිරි එද්දී මොකද්ද අවුලක් එන හින්ද ඒක අයින් කරා කියලකළා කළා....හිස්ට්‍රි එකේ අයිකන් සේරටම ටික් කරලා ඔක්කොම ක්ලියර් කරලා ආපහු යුසර්නෙම්,පාස්වර්ඩ් ගහල ලොග් වුනා....ඒත් තාම not secure කියල තියෙන්නේ.....
ආපහු එහෙම වෙයිද ?![]()
hemadama api asa karana bns collection eka

not secure එක යන එකක් නෑ ලොක්ක කිවේ සමහරුන්ට පරණ ඩිවයිස් වලින් එළකිරි එද්දී මොකද්ද අවුලක් එන හින්ද ඒක අයින් කරා කියල![]()



net eke thiyenawa ganna![]()
