~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සනීප නෑ ලූ.... ඇපල් දොඩම් අරං බලන්න ගියොත් නරකද?.....

    හේබිරිස්සාවයි.... උණයි..... සීතලත් එක්ක අමාරු උනා....

    හප්පට :sorry:
    ලග පාතක හිටියනම් නෙස්ටමෝල්ට් ටින් එකක් උස්සන් එනවනේ බලන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනේ..... අපරාදේ.... නෙස්ටමෝල්ට් බීපු කාලයක් මතක නෑ...:sorry::sorry:

    හාපෝ නෙස්ටමෝල්ට් නම් බොන්නේ නැති තරමට හොදයි.
    ඒවා තියෙන්නේ තෑගී දෙන්න විතරයි

    මෙහෙත් මේ දවස්වල උදේට පට්ට සීතලයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගොහින් එන්නම් !!
    සුභ දවසක් !!


    vdP3EKB.jpg