Sandamal buwa me tike penna nehe
සනීප නෑ ලූ.... ඇපල් දොඩම් අරං බලන්න ගියොත් නරකද?.....
Sandamal buwa me tike penna nehe
සනීප නෑ ලූ.... ඇපල් දොඩම් අරං බලන්න ගියොත් නරකද?.....
හේබිරිස්සාවයි.... උණයි..... සීතලත් එක්ක අමාරු උනා....

හප්පට
ලග පාතක හිටියනම් නෙස්ටමෝල්ට් ටින් එකක් උස්සන් එනවනේ බලන්න


ඒකනේ..... අපරාදේ.... නෙස්ටමෝල්ට් බීපු කාලයක් මතක නෑ...![]()
කාගෙද අප්පා මේ ටැග්.....![]()

හාපෝ නෙස්ටමෝල්ට් නම් බොන්නේ නැති තරමට හොදයි.
ඒවා තියෙන්නේ තෑගී දෙන්න විතරයි
මෙහෙත් මේ දවස්වල උදේට පට්ට සීතලයි


මන් ගොහින් එන්නම් !!
සුභ දවසක් !!
![]()



oka hima kandata yata wela kela wila athiසනීප නෑ ලූ.... ඇපල් දොඩම් අරං බලන්න ගියොත් නරකද?.....
ape adaraneeya mathara purawaraye elakiri samajika labugeniyage adaraneeya piya abawapraptha wee athi bawa kanagatuwen yuthuwa denum demu

