බඩගින්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මට මාර බඩගින්නක් එන්නෙ. ඒ කියන්නෙ බඩ නිකං ඒ වෙලාවට දනව වගේ. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ..
    උඹලට කියන්ඩ අද උදේ මම ඇදෙන් නැගිට්ටෙ බඩ ගින්න දරා ගන්ඩ බැරි හින්ද..
    නැගිට්ට ගමං කන්ඩ දෙයක් නැති හින්ද වතුර බිව්ව ඉස්සර. බඩට වතුර එක පාර යනකොට බඩ නිකං දිග ඇරෙනව වගේ. එක පාර බොන්ඩත් අමාරුයි...

    මම කීපදෙනෙක්ගෙන් අහල බලපු විදියට එයාලට මේ බඩේ ගින්න එන්නෙ නෑ. ඇවිල්ලම නෑ
    එයාල බඩගින්න කියන්නෙ ඇඟට පණ නැති වෙනවට, ඔලුව රිදෙන්ඩ ගන්නවට.. වගේ දේවල් වලට
    නැතුව බඩේ ගින්නක් එයාලට එන්නෙ නෑ :baffled:

    උඹලට කොහොමද බඩ ගින්න දැනෙන්නෙ
     
    • Like
    Reactions: D.shan

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔහොම වෙන්නේ මං හිතන්නේ බෙහෙත් වලට...
    මටත් දීලා තියන බෙහෙත් වලට හොඳටම බඩගිනි වෙනවා.
    ළඟදි බෙහෙත් මාරු කළාද? එතකොටද ඔහොම වුනේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    bath tikak kaapan raata...kakul balan athe gahala gahalama badagini wenne

    මචං රෑට බඩ පිරෙන්ඩ හොඳට කෑවොත් උදේට බඩගිනි එනව වැඩියි.. :lol:
    අත්දැකීමෙන් කියන්නෙ..
    ඊයෙ රෑට මම බත් කාල නිදාගත්තෙ
    හවස 5ට විතරත් බත් කෑව
    දවල්ටත් කෑව
    අච්චාරුවක් හම්බවුණා. පෙරේතම වැඩි වුණානෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මටත් ඔහොමමයි බන් පාන්දර තේ එක ගහද්දී මාරි පැකට් එකක් ඕන…

    මටනං කිරි එක බිව්වම ෂේප්.. එතකං අමාරුයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    rathu miris kanawanam bade ginna kohomath nawathwanna beha

    දැං මිරිස් කන්ඩ කොච්චර පුරුදු වෙලාද කියනවනං කටට සැර දැනෙනව අඩුයි..
    බඩටයි පුකටයි තමයි සැර දැනෙන්නෙ වැඩි හරියක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔහොම වෙන්නේ මං හිතන්නේ බෙහෙත් වලට...
    මටත් දීලා තියන බෙහෙත් වලට හොඳටම බඩගිනි වෙනවා.
    ළඟදි බෙහෙත් මාරු කළාද? එතකොටද ඔහොම වුනේ?

    බෙහෙත්වලටත් වෙනව තමා
    ඒත් මම දැං බෙහෙත් බොන්නෙ නැතුව ගොඩක් කල්..
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මට මාර බඩගින්නක් එන්නෙ. ඒ කියන්නෙ බඩ නිකං ඒ වෙලාවට දනව වගේ. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ..
    උඹලට කියන්ඩ අද උදේ මම ඇදෙන් නැගිට්ටෙ බඩ ගින්න දරා ගන්ඩ බැරි හින්ද..
    නැගිට්ට ගමං කන්ඩ දෙයක් නැති හින්ද වතුර බිව්ව ඉස්සර. බඩට වතුර එක පාර යනකොට බඩ නිකං දිග ඇරෙනව වගේ. එක පාර බොන්ඩත් අමාරුයි...

    මම කීපදෙනෙක්ගෙන් අහල බලපු විදියට එයාලට මේ බඩේ ගින්න එන්නෙ නෑ. ඇවිල්ලම නෑ
    එයාල බඩගින්න කියන්නෙ ඇඟට පණ නැති වෙනවට, ඔලුව රිදෙන්ඩ ගන්නවට.. වගේ දේවල් වලට
    නැතුව බඩේ ගින්නක් එයාලට එන්නෙ නෑ :baffled:

    උඹලට කොහොමද බඩ ගින්න දැනෙන්නෙ

    අපිට ඊට වඩා අමාරුවක් දැන්නෙනේ බන්
    වැඩට යන්න මතක් උනාම :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අපිට ඊට වඩා අමාරුවක් දැන්නෙනේ බන්
    වැඩට යන්න මතක් උනාම :(

    ආසාවෙන් කරන්ඩ පුළුවන් ජොබ් එකක් හොයා ගනින්කො..
    මම මේ කරන වැඩ නිසා තමයි මට කීය කීය හරි හම්බෙන්නෙ කියල හිතාගෙන වැඩ කරපං.. වැඩ කරනව කියන දේ භාවනාවක් වගේ කරපං.. මොකක්ද උඹේ ජොබ් එක?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උදෙට නම් නැගිට්ට ගමන් වතුර එකක් තමා බොන්නෙ..ඊට පස්සෙ එක්සයසිස් වලට යනවා..ඉවර වෙලා කැද එකක් බිලා එනවා.ඇවිත් තේ එක බොනවා.....
    ඊට පැයකට දෙකට පස්සෙ උදෙට කනවා..
    රෑට නම් 8ට කලින් කනවා..වෙලාවකට කන්නෙ නැ..එත් ඔහොම උදෙට දැනෙන්නෙ නැ..රෑට නිදාගන්න කලින් සුදු කිරි එකක් බිලා බලන්න...සමහර විට හරි යාවි.....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උදෙට නම් නැගිට්ට ගමන් වතුර එකක් තමා බොන්නෙ..ඊට පස්සෙ එක්සයසිස් වලට යනවා..ඉවර වෙලා කැද එකක් බිලා එනවා.ඇවිත් තේ එක බොනවා.....
    ඊට පැයකට දෙකට පස්සෙ උදෙට කනවා..
    රෑට නම් 8ට කලින් කනවා..වෙලාවකට කන්නෙ නැ..එත් ඔහොම උදෙට දැනෙන්නෙ නැ..රෑට නිදාගන්න කලින් සුදු කිරි එකක් බිලා බලන්න...සමහර විට හරි යාවි.....

    මාත් එන්නං ඔයත් එක්ක එක්සයිස් කරන්ඩ..
    මට කැඳනං එපා. ඔයා ගානෙ මට පලුඩ එකක් අරං දෙන්ඩ මගේ ආසම බීම
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් එන්නං ඔයත් එක්ක එක්සයිස් කරන්ඩ..
    මට කැඳනං එපා. ඔයා ගානෙ මට පලුඩ එකක් අරං දෙන්ඩ මගේ ආසම බීම

    ෆලුඩා අරන් දෙන්නම්..එත් එක්සයසිස් කරලා ඉවර වෙලා එවා හොද නැනෙ...සිනි නේ...වෙන ටයිම් එකකට අරන් දෙන්නම්..
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පහුගිය දවස් ටිකේ ඉදන් මටත් පට්ට බඩගින්නක් එනවා. උදේට තේ එක බොන එක අතාරිනවා කියලා හිතුවත් නැගිට්ටම මාර බඩගිනියි. තේ එක බොන්න පටන් ගත්තා. දානෙකුත් සෙට් වුණා. අලි බත් එකතුයි. පළතුරු පිගානකුත් කාලා වටලප්පම් කෑලි දෙකකුත් කෑවා. අයිස්ක්‍රීම් කෑවේ නැහැ නෝන්ඩි වගේ හින්දා. යාලුවෙක් දීලා පිටරට චොකලට් වගේකුත් සෙට් වුණා. රෑට කාලා ඒවත් කනවා. මටම බය හිතුණා සීනි වැඩිවෙයි කියලා. අද උදේ ඔෆිස් එකෙන් සීනි රැන්ඩම් චෙක් කරගත්තා. දෙවියන්ගේ පිහිටෙන් 92 යි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ආසාවෙන් කරන්ඩ පුළුවන් ජොබ් එකක් හොයා ගනින්කො..
    මම මේ කරන වැඩ නිසා තමයි මට කීය කීය හරි හම්බෙන්නෙ කියල හිතාගෙන වැඩ කරපං.. වැඩ කරනව කියන දේ භාවනාවක් වගේ කරපං.. මොකක්ද උඹේ ජොබ් එක?

    කිසි දෙයක් ආසවෙන් කරන්න බෑ බන් එපා වෙනවා
    ඒකේ තියෙන Disadvantages පේන්න ගන්නවා Compare කරනවා
    ඒක එපා වෙනවා Depression එනවා
    මට මේ Overthinking එක නවත්ත ගන්න ඕන බන් :(