~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:
    මම ස්පෙශල් එඩිශන් එකක් නෙ..

    ස්පෙශල් එඩිශන් නෙමේ... bugs වැඩි නිසා ඔයා වගේ තව අය හැදෙන එක නැවැත්තුවා :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ස්පෙශල් එඩිශන් නෙමේ... bugs වැඩි නිසා ඔයා වගේ තව අය හැදෙන එක නැවැත්තුවා :P

    හා ඇ.....එහෙනම් එහෙම කෙනෙක් හොයාගන්න කො.....මොකටද bugs වැඩි අය එක්ක සහොදරකම්...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි අක්කි ගෝරි ගාලා තුදු උනේ...

    අම්මො මම ඔවා ගාන්නෙ නැ..අන්තිමට එන ඩැමෙජ් වලට ට්‍රිට් කරන්න ගෙවල් දොරවල් විකුනන්න වෙවි.....:baffled::baffled: