~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනා හරි කරන් මලානෙ..තමන් ගෙ ස්වාමියා මරපු මිනිහෙක් එක්ක විවාහ වෙන්න......:no::no::frown::frown:

    ඒ නිසා නෙමේ රාජ්‍යයේ කාන්තාවන්ගේ ගෞරවය බේරගන්න එයා එහෙම කලේ
     
    මම දැකලත් නෑ. මේ පොස්ට් එකක් දැක්කා....
    බාර් එකෙන් අහල අරගෙන බොන්න ඕනේ වෙලාවක...:):)

    බෑ මම ඇත්ත රා දැකලා තියනවා .......
    ඒවෑ චූටි චූටි සත්තු වැටිලා ඉන්නවා ......
    සුප්
     
    බීලා නැද්ද? :confused::confused:

    අප්පිරියයි බං සත්තු වැටිලා ඉන්න විදිහ දැක්කම :sorry::sorry:

    මුලින්ම පිරිසිදුවට දැක්ක නම් බොනවා

    ඒත් දැක්කෙ ගස්වලින් බාලා ගේන කොටම :sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අප්පිරියයි බං සත්තු වැටිලා ඉන්න විදිහ දැක්කම :sorry::sorry:

    මුලින්ම පිරිසිදුවට දැක්ක නම් බොනවා

    ඒත් දැක්කෙ ගස්වලින් බාලා ගේන කොටම :sorry::sorry:

    ඒ තෙලිජ්ජ පැණි රස හින්දා පොඩි පොඩි මැස්සෝ එහෙම එනවා ඒ සුවඳට රසට...පෙරලා ගත්තම හරි. තෙලිජ්ජ තමා වැඩිපුරම රස.
    ඔව් ඉතින් අප්පිරියා නම් නොබී ඉන්න එක තමා හොඳ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ නෑ ඕක තියෙනවා.....මට යාලුවෙක් කිව්වා. රු. 100 යි.:yes:

    සමහරවිට තියෙන්න පුළුවන්.. ඒත් විකුනන්න තහනම් නේ :oo:
    දැන් හැදුවේ
    කැතයි. ගණන් ගන්න එපා :dull:

    kQhkIkE.png
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමහරවිට තියෙන්න පුළුවන්.. ඒත් විකුනන්න තහනම් නේ :oo:
    දැන් හැදුවේ
    කැතයි. ගණන් ගන්න එපා :dull:

    kQhkIkE.png

    විකුනන්න තහනමක් නෑනේ....

    අඩෝ මේක ලස්සනයි බන්.....ඔය ගිය අවුරුද්දේ කඹේ නේද ?
    මේකට අර සීතලට බැඳෙන පින්න වගේ ඉෆෙක්ට් එකක් දාලා වතුර බින්දුවක් දෙකක් පහලට වැටෙනවා දාලා ඇල්කොහොල් % එකක් දාලා පොඩි Description එකක් දැම්මා නම් ගති.:yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විකුනන්න තහනමක් නෑනේ....

    අඩෝ මේක ලස්සනයි බන්.....ඔය ගිය අවුරුද්දේ කඹේ නේද ?
    මේකට අර සීතලට බැඳෙන පින්න වගේ ඉෆෙක්ට් එකක් දාලා වතුර බින්දුවක් දෙකක් පහලට වැටෙනවා දාලා ඇල්කොහොල් % එකක් දාලා පොඩි Description එකක් දැම්මා නම් ගති.:yes::yes:

    රා විකුනන්න පුලුවන්ද :oo:

    ඔව් ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ කඹේ ලෝගෝ එක
    ඕකනම් template එකක්
    පින්න දාන්නත් පුළුවන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රා විකුනන්න පුලුවන්ද :oo:

    ඔව් ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ කඹේ ලෝගෝ එක
    ඕකනම් template එකක්
    පින්න දාන්නත් පුළුවන්

    නැත්තන් ....ඔය තැබෑරුම් වල විකුනනවා දැකලම නැද්ද ?
    අයියෝ.....:dull::dull:

    පොඩි පින්න ගතියක් දාලා හදන්න. ඒක ලස්සනයි.:D:D
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    විකුනන්න තහනමක් නෑනේ....

    අඩෝ මේක ලස්සනයි බන්.....ඔය ගිය අවුරුද්දේ කඹේ නේද ?
    මේකට අර සීතලට බැඳෙන පින්න වගේ ඉෆෙක්ට් එකක් දාලා වතුර බින්දුවක් දෙකක් පහලට වැටෙනවා දාලා ඇල්කොහොල් % එකක් දාලා පොඩි Description එකක් දැම්මා නම් ගති.:yes::yes:

    සමහරවිට තියෙන්න පුළුවන්.. ඒත් විකුනන්න තහනම් නේ :oo:
    දැන් හැදුවේ
    කැතයි. ගණන් ගන්න එපා :dull:

    kQhkIkE.png

    :cool::cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නටුවෙන් ගිලිහුනු පින්න මලක් - සුලගට පාව ඇවිත්
    මගෙ හද මඩලේ නතර වෙලා - සෙනෙහස් සුව විදිමින්