එක ලස්සනයි නේ
ම්ම්ම්...
මන් කලින් බැලුවා ෆිල්ම් එක
අද අර වෙන මගුලක් ගියානේ නිලියෝ ඉන්න..
එක ලස්සනයි නේ
මොනා හරි කරන් මලානෙ..තමන් ගෙ ස්වාමියා මරපු මිනිහෙක් එක්ක විවාහ වෙන්න......![]()
මම දැකලත් නෑ. මේ පොස්ට් එකක් දැක්කා....
බාර් එකෙන් අහල අරගෙන බොන්න ඕනේ වෙලාවක...![]()
පල හු**![]()

බෑ මම ඇත්ත රා දැකලා තියනවා .......
ඒවෑ චූටි චූටි සත්තු වැටිලා ඉන්නවා ......
සුප්

බීලා නැද්ද?![]()

අප්පිරියයි බං සත්තු වැටිලා ඉන්න විදිහ දැක්කම
මුලින්ම පිරිසිදුවට දැක්ක නම් බොනවා
ඒත් දැක්කෙ ගස්වලින් බාලා ගේන කොටම
නෑ නෑ ඕක තියෙනවා.....මට යාලුවෙක් කිව්වා. රු. 100 යි.![]()

සමහරවිට තියෙන්න පුළුවන්.. ඒත් විකුනන්න තහනම් නේ
දැන් හැදුවේ
කැතයි. ගණන් ගන්න එපා
![]()

විකුනන්න තහනමක් නෑනේ....
අඩෝ මේක ලස්සනයි බන්.....ඔය ගිය අවුරුද්දේ කඹේ නේද ?
මේකට අර සීතලට බැඳෙන පින්න වගේ ඉෆෙක්ට් එකක් දාලා වතුර බින්දුවක් දෙකක් පහලට වැටෙනවා දාලා ඇල්කොහොල් % එකක් දාලා පොඩි Description එකක් දැම්මා නම් ගති.![]()

රා විකුනන්න පුලුවන්ද
ඔව් ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ කඹේ ලෝගෝ එක
ඕකනම් template එකක්
පින්න දාන්නත් පුළුවන්

නැත්තන් ....ඔය තැබෑරුම් වල විකුනනවා දැකලම නැද්ද ?
අයියෝ.....
පොඩි පින්න ගතියක් දාලා හදන්න. ඒක ලස්සනයි.![]()