හෙහෙ කීබෝඩ් එක ටැපලුනාද ඒක දැකලා ......:P:P එහෙම පුලාම්ද ඇත්තටම :lol::lol::lol::lol: :yes: :yes: හොඳ කතාවක වැදගත් චරිතෙකට රඟපාන කෙනෙක් porn වල ඉන්නව දැක්කාම අර ඇතිවුන ගරුත්වයට හානි වෙනව :( කෙලිංම porn stars ල අවුලක් නෑ. ඒගොල්ලො කොහොමත්...