~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

DVR systems දෙකක් අටවලා තියනවා. IP cameras ගැන නම් දන්නෙ නෑ.

මට දැන ගන්න ඕනෙ එක කැම් එකක් දාලා පොඩි ප්‍රදේශයක් කවර් කරන්න යන කොස්ට් එක .............

කැම් එකකින් සතියක් රෙකෝඩ් කරන්න කොච්චර ඉඩක් තියන හාඩ් එකක් ඕනෙද කියලාත් දැන ගන්න ඕනෙ .......

මේ දෙක තමා
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මට දැන ගන්න ඕනෙ එක කැම් එකක් දාලා පොඩි ප්‍රදේශයක් කවර් කරන්න යන කොස්ට් එක .............

    කැම් එකකින් සතියක් රෙකෝඩ් කරන්න කොච්චර ඉඩක් තියන හාඩ් එකක් ඕනෙද කියලාත් දැන ගන්න ඕනෙ .......

    මේ දෙක තමා
    මම හිතන්නෙ තනි කැමරාවකට නම් DVR එකක් ගහන එක තේරුමක් නෑ. මේවගේ එකක් ඇතිවෙයි. :yes:

    LINK
     
    මම හිතන්නෙ තනි කැමරාවකට නම් DVR එකක් ගහන එක තේරුමක් නෑ. මේවගේ එකක් ඇතිවෙයි. :yes:

    LINK

    එලියෙ මෙහෙම කැම් එක්ක ගහලා කොලිටි එක අවුලක් නැතිවෙයිද.

    මට ඕනෙ අඩි 20ක් වගේ කවර් වෙන්න තමයි.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එලියෙ මෙහෙම කැම් එක්ක ගහලා කොලිටි එක අවුලක් නැතිවෙයිද.

    මට ඕනෙ අඩි 20ක් වගේ කවර් වෙන්න තමයි.....
    ගොඩක් CCTV cameras වල තියෙන්නෙ 2MP camera එකක් මචන්. එකේ ලොකු අවුලක් නෑ.
     
    ගොඩක් CCTV cameras වල තියෙන්නෙ 2MP camera එකක් මචන්. එකේ ලොකු අවුලක් නෑ.

    එක දිගට දවස් ගානක් බැරි නිසා වැඩක් නෑ
    64 GB 24H කැමරාවක් අර කලින් ඔයා දාලා තිබ්බෙ ......

    හාඩ් එක්ක එක්ක එන dvr එකක් කීයක් වෙනවද කැමරා නැතුව .:rolleyes:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔයා කියපු කැම් එක 24h විතරක් පුලුවන් එකක්....... :sorry:මට අඩුම තරමෙ දවස් 4වත් එක දිගට රෙකෝඩ් වෙන්න ඕනෙ ......:rolleyes:

    එක දිගට දවස් ගානක් බැරි නිසා වැඩක් නෑ
    64 GB 24H කැමරාවක් අර කලින් ඔයා දාලා තිබ්බෙ ......

    හාඩ් එක්ක එක්ක එන dvr එකක් කීයක් වෙනවද කැමරා නැතුව .:rolleyes:

    4channel DVR එකක් වෙන්නෙ හයදාස් ගානක් මතක විදියට. Hard disk එක වෙනම ගන්න ඕන. :D
    4channel DVR එකේ History එක තියනවා සති දෙකක්. (1TB Hard disk)

    පිටකොටුවෙ රවුමක් දාපන් ඕන තරම් බඩු තියනවා. :rofl:
     
    4channel DVR එකක් වෙන්නෙ හයදාස් ගානක් මතක විදියට. Hard disk එක වෙනම ගන්න ඕන. :D
    4channel DVR එකේ History එක තියනවා සති දෙකක්. (1TB Hard disk)

    පිටකොටුවෙ රවුමක් දාපන් ඕන තරම් බඩු තියනවා. :rofl:

    ආ එල හාඩ් එක්ක නම් අඩුවට හොයා ගන්න පුලුවම් වේවි...........

    අපිටම සෙට් කරගන්න පුලුවන්ද ? :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ආ එල හාඩ් එක්ක නම් අඩුවට හොයා ගන්න පුලුවම් වේවි...........

    අපිටම සෙට් කරගන්න පුලුවන්ද ? :rolleyes:
    පුලුවන් බන් මහලොකු දෙයක් නෑ. වයර් ටික ඇදගන්න තමයි වෙලා යන්නෙ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එළ එළ :rolleyes::rolleyes::):)
    11.gif