~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අපිට නිවාඩුනේ නත්තලට... ඒ නිසා ගමන් වැඩී.... පාටි පාටි පාටි....
ගෙදරට වෙලා අද දවස ගෙවන්නේ කොහොමද කියලා මේ කල්පනා කරන්නේ.....


ඩිෂ්ඩි ඩිටිං
ඩිෂ්ඩි ඩිටිං
දදා
යනවා
නේද :baffled:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිට නිවාඩුනේ නත්තලට... ඒ නිසා ගමන් වැඩී.... පාටි පාටි පාටි....
    ගෙදරට වෙලා අද දවස ගෙවන්නේ කොහොමද කියලා මේ කල්පනා කරන්නේ.....

    කනවා බොනවා ගෑනු ආස්රය කරනවා...සංගීතය රසවිඳිනවා.
    ඕක තමා මිත්‍රයා මිහිපිට සුරලොව.:love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හෑ යකෝ තව දවස් හතරක් තියනවා .
    එකක් ලියලා මාරු වෙන්නද හදන්නෙ :dull::frown::frown::frown:

    ඈ බොල දවසට එක ත්‍රෙඩ් එක ගානේ ලියන්න මම ඩයිරියක් ලියනවා කියල හිතුවද... :frown::frown:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ට්‍රැවල්ම ඕනෙ නෑ ඉතිං
    පොඩ්ඩක් විනෝද කාමී එකකුත් දාමු :P

    කව්ද දැන් ට්‍රැවල් ලියනවා කිව්වේ.:angry::angry:
    මේක ඉතිහාසය ගැන ලියන එකක්.
    උඹ කැමති නැද්ද? :confused::confused:

    අවුරුදු 3000 විතර එපිට ඉතිහාසයක්........ :yes::yes:
     
    කව්ද දැන් ට්‍රැවල් ලියනවා කිව්වේ.:angry::angry:
    මේක ඉතිහාසය ගැන ලියන එකක්.
    උඹ කැමති නැද්ද? :confused::confused:

    අවුරුදු 3000 විතර එපිට ඉතිහාසයක්........ :yes::yes:


    :growl::growl::growl::growl:

    මම කිවුවෙ තව එකක් ලියන්න අදහසක් .......:rolleyes:

    කැමතියි :D ඇත්තම ලියලා තිබ්බොත් :baffled: