මේ ටිකේ ගෙදරට වෙලා නිදා ගන්නවා..... ආයේ උඹ දාපු මුවි එකක් බලනවා....
ආයේ නිදා ගන්නවා....



ඇයි යකෝ පාටි නැද්ද?
මේ ටිකේ ගෙදරට වෙලා නිදා ගන්නවා..... ආයේ උඹ දාපු මුවි එකක් බලනවා....
ආයේ නිදා ගන්නවා....



නත්තලට අතේ තියෙන හැම සතේම වියදම් කරනවා....
ඊට පස්සේ පෙබරවාරි විතර වෙනකම් මුන් ගාව සල්ලි නෑ....
ඒ නිසා නෝ ක්ලබින්.... නො ෆන්.....
වට් අ ෆක්....




ඊට එහා ගිය ලෝකයක් තියෙනවා බං.... පවුලක් පන්සලක් වෙලා... ලමයි දෙතුන් දෙනෙක් හදාගෙන ගතකරන ජීවිතයක්.....
තනි උනාම දැනෙන පාලුව උඹලට තාම දැනිලා නෑ....
ඒ නිසා උඹලා හිතන්නේ මේක තමා ජීවිතේ කියලා....
මමත් එහෙමයි කලින් හිතුවේ....
ඒත් දැන් තේරෙනවා ඊට එහා ගිය ජීවිතයක් තියෙනවා කියලා...


මේ අපේ මෝල් සදාමද
මොනවා දෙන්නද බං...... දුක තමා ඉතින්....

ඒක බලන්න දුන්නෙ නෑ අද උදේ ඉදම්ම ඇස් ඇල් ටී හුටං ටීවී එක ඩිස්කනෙක්ට් වෙනවා .........
දැන් රෑ ඕවා බලන්න කම්මැලී
නෑ නෑ මම අදහස් කලේ අර පරණ හින්දු සාහිත්‍ය ග්රන්ථ වල තියෙන්නේ '' ගීතයත්, මදුවිතත්, ගැහැණියත් ඇති තැන මිහිපිට සුරපුරයකි '' කියල.....![]()



අර මොකෝ ඒ ....
ඒක ගැන කතා කලානම් නිදා ගන්නෙ නැතුවම මේකෙ ඉන්න තිබ්බා. ඔව්.
එහෙම නම් අර ඩයිනෝසර්ලා හම්බවුන එක ගැනද ....


කවුද බං.....![]()

ඈ සීතලයි දුකයි සීයා දුන්නට ....
අනිත් ඔක්කොම සම්පත් ඊබේම පහල වෙලා තියනවනෙ ........

ජොබක් නැති උනොත් පාරේ තමා...නෑ නෑ මම අදහස් කලේ අර පරණ හින්දු සාහිත්‍ය ග්රන්ථ වල තියෙන්නේ '' ගීතයත්, මදුවිතත්, ගැහැණියත් ඇති තැන මිහිපිට සුරපුරයකි '' කියල.....![]()



අර කෙල්ලංගෙ ගෙවල්වලට පැනලා පැනලා මෙහෙ ඉන්න බැරුව ගිය එකා ........
මතකයි ද.
බලපං ඒක වටිනවා
ඒ සිද්දිය වෙන්න පසුබිම් කාරනා පැහැදිලි කරනවා ලස්සනට
මද්දුම බණ්ඩාර ගැන කතාපොත් වල තියෙනවට වඩා වෙනස්





ඔවු බං... ගෙදරට වෙලා ඉඳලම ඩිප්ප්‍රෙශන් වගේ.... දවල්ට ගෙදර ඉන්න ගියාම එපා වෙනවා. රෑටනම් කාගේ හරි ගෙදරක පාටියක් සෙට් වෙනවා...



හා හා
ඔයාලට සෙට්වෙන්න මත්වුනාම විතරයි කියලා අමතක උනා .... සොරි හොදේ .

ලබ්බවල් ඕනේ නෑ ලිව්වම බලා ගනින්......![]()

බලන්න ඕනෙ නෑ එහෙමනම්.
ඩේටත් අපරාදෙනෙ 