~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ටිකේ ගෙදරට වෙලා නිදා ගන්නවා..... ආයේ උඹ දාපු මුවි එකක් බලනවා....
    ආයේ නිදා ගන්නවා....

    :baffled::baffled::baffled:
    ඇයි යකෝ පාටි නැද්ද?
     
    නත්තලට අතේ තියෙන හැම සතේම වියදම් කරනවා....
    ඊට පස්සේ පෙබරවාරි විතර වෙනකම් මුන් ගාව සල්ලි නෑ....
    ඒ නිසා නෝ ක්ලබින්.... නො ෆන්.....
    වට් අ ෆක්....

    හා හා :rofl::rofl::rofl:

    ඔයාලට සෙට්වෙන්න මත්වුනාම විතරයි කියලා අමතක උනා .... සොරි හොදේ .:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඊට එහා ගිය ලෝකයක් තියෙනවා බං.... පවුලක් පන්සලක් වෙලා... ලමයි දෙතුන් දෙනෙක් හදාගෙන ගතකරන ජීවිතයක්.....
    තනි උනාම දැනෙන පාලුව උඹලට තාම දැනිලා නෑ....
    ඒ නිසා උඹලා හිතන්නේ මේක තමා ජීවිතේ කියලා....
    මමත් එහෙමයි කලින් හිතුවේ....
    ඒත් දැන් තේරෙනවා ඊට එහා ගිය ජීවිතයක් තියෙනවා කියලා...

    නෑ නෑ මම අදහස් කලේ අර පරණ හින්දු සාහිත්‍ය ග්‍රන්ථ වල තියෙන්නේ '' ගීතයත්, මදුවිතත්, ගැහැණියත් ඇති තැන මිහිපිට සුරපුරයකි '' කියල..... :D:D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked:
    මේ අපේ මෝල් සදාමද

    ඔවු බං... ගෙදරට වෙලා ඉඳලම ඩිප්ප්‍රෙශන් වගේ.... දවල්ට ගෙදර ඉන්න ගියාම එපා වෙනවා. රෑටනම් කාගේ හරි ගෙදරක පාටියක් සෙට් වෙනවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක බලන්න දුන්නෙ නෑ අද උදේ ඉදම්ම ඇස් ඇල් ටී හුටං ටීවී එක ඩිස්කනෙක්ට් වෙනවා .........:angry::angry:
    දැන් රෑ ඕවා බලන්න කම්මැලී :rolleyes:

    බලපං ඒක වටිනවා
    ඒ සිද්දිය වෙන්න පසුබිම් කාරනා පැහැදිලි කරනවා ලස්සනට
    මද්දුම බණ්ඩාර ගැන කතාපොත් වල තියෙනවට වඩා වෙනස්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නෑ මම අදහස් කලේ අර පරණ හින්දු සාහිත්‍ය ග්‍රන්ථ වල තියෙන්නේ '' ගීතයත්, මදුවිතත්, ගැහැණියත් ඇති තැන මිහිපිට සුරපුරයකි '' කියල..... :D:D

    :lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර මොකෝ ඒ ....
    ඒක ගැන කතා කලානම් නිදා ගන්නෙ නැතුවම මේකෙ ඉන්න තිබ්බා. ඔව්:D.
    එහෙම නම් අර ඩයිනෝසර්ලා හම්බවුන එක ගැනද ....

    ලබ්බවල් ඕනේ නෑ ලිව්වම බලා ගනින්...... :oo::oo:
     
    නෑ නෑ මම අදහස් කලේ අර පරණ හින්දු සාහිත්‍ය ග්‍රන්ථ වල තියෙන්නේ '' ගීතයත්, මදුවිතත්, ගැහැණියත් ඇති තැන මිහිපිට සුරපුරයකි '' කියල..... :D:D

    :baffled::baffled::baffled:
     
    බලපං ඒක වටිනවා
    ඒ සිද්දිය වෙන්න පසුබිම් කාරනා පැහැදිලි කරනවා ලස්සනට
    මද්දුම බණ්ඩාර ගැන කතාපොත් වල තියෙනවට වඩා වෙනස්

    මම බැලුවෙ ඇහැලේපොලයගෙ ගේ කඩලා එතන පාරක් හැදුවා කියන තැනට එනකම් :baffled::baffled::baffled:

    ඒවා නම් මහ බලුවැඩ හැබැයි...........

    තිබ්බානම් සල්ලි උල්පත් දැං ..........:yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවු බං... ගෙදරට වෙලා ඉඳලම ඩිප්ප්‍රෙශන් වගේ.... දවල්ට ගෙදර ඉන්න ගියාම එපා වෙනවා. රෑටනම් කාගේ හරි ගෙදරක පාටියක් සෙට් වෙනවා...

    :dull::dull::dull:
     
    ලබ්බවල් ඕනේ නෑ ලිව්වම බලා ගනින්...... :oo::oo:

    ආපෝ ලබු ගැනද කියන්නෙ ....:rofl:
    ඒවා දන්නවා ... ඒවා ගැන කියලා කලින්ම කියපු එක හොදයි.:yes: බලන්න ඕනෙ නෑ එහෙමනම්.:baffled: ඩේටත් අපරාදෙනෙ :rolleyes: