~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    U8XSBFU.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඩොඩයියේ මොකද වෙන්නෙ ඉතිං .
    ඩෝං රතිඤා ගෙනාවෙ නැද්ද :D

    නෑ බන්.....අවුරුදු 4, 5 න් විතර රතිඥ්ඥා පත්තු කරලා නෑ.මම ඔය සද්දෙට ටිකක් බයයි. එකපාර ඇහෙද්දී ගැස්සෙනවා.:dull::dull:
    නිලා කූරු පෙට්ටියක් නම් ගෙනාව. :D
     

    මෙයාලා අවුරුද්ද සමරලලු ඕං ......
    අපිට කුඩම්මගෙ සැලකිලි ඒකෙත් :frown::frown::frown::frown::frown:

    Hogmanay (Scotland); Calennig (Wales); Ambang/Malam Tahun Baharu/Baru (Brunei, Indonesia, Malaysia, Singapore); Silvester (Austria, Bosnia and Herzegovina, Croatia, Czech Republic, France, Germany, Hungary, Israel, Italy, Liechtenstein, Luxembourg, Poland, Russia, Serbia, Slovakia, Slovenia, Switzerland); Réveillon (Algeria, Brazil, France, Portugal, Romania, Wallonia, and French-speaking locations in North America); Kanun Novogo Goda (Russia)
     
    නෑ බන්.....අවුරුදු 4, 5 න් විතර රතිඥ්ඥා පත්තු කරලා නෑ.මම ඔය සද්දෙට ටිකක් බයයි. එකපාර ඇහෙද්දී ගැස්සෙනවා.:dull::dull:
    නිලා කූරු පෙට්ටියක් නම් ගෙනාව. :D


    :baffled::baffled::baffled:

    මාත් ඉස්සර හෙන බයයි .. පත්තු කරන්නෙ කෝට්ටක රෙදි කෑල්ලක් ඔතලා ඒක පත්තු කරලා .. රතිඤ්ඤෙ වැලි ගොඩක ගහලා :baffled::baffled::baffled:

    දැන්නම් රතිඤ්ඤා පොල්කට්ට අස්සෙ දාලත් පත්තු කරණවා :rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙයාලා අවුරුද්ද සමරලලු ඕං ......
    අපිට කුඩම්මගෙ සැලකිලි ඒකෙත් :frown::frown::frown::frown::frown:

    [COLOR="Orange"[COLOR="Red"]]Hogmanay (Scotland)[/COLOR]; Calennig (Wales); Ambang/Malam Tahun Baharu/Baru (Brunei, Indonesia, Malaysia, Singapore); Silvester (Austria, Bosnia and Herzegovina, Croatia, Czech Republic, France, Germany, Hungary, Israel, Italy, Liechtenstein, Luxembourg, Poland, Russia, Serbia, Slovakia, Slovenia, Switzerland); Réveillon (Algeria, Brazil, France, Portugal, Romania, Wallonia, and French-speaking locations in North America); Kanun Novogo Goda (Russia)[/COLOR]

    Red highlighted are totally wrong....එයාලට අපිට පස්සේ උදා වෙන්නේ...:no::no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :baffled::baffled::baffled:

    මාත් ඉස්සර හෙන බයයි .. පත්තු කරන්නෙ කෝට්ටක රෙදි කෑල්ලක් ඔතලා ඒක පත්තු කරලා .. රතිඤ්ඤෙ වැලි ගොඩක ගහලා :baffled::baffled::baffled:

    දැන්නම් රතිඤ්ඤා පොල්කට්ට අස්සෙ දාලත් පත්තු කරණවා :rofl::rofl:

    පත්තු කරලා පුළුවන් තරම් ඈතට විසික් කරලා කන් වහගන්නවා..... :dull::dull: