


ඊයා......![]()
ඊයා කිවුවෙ මෙයා දැකලා නේද ?
ඔහොම තමා නාකි උබලට මොන තරුණ කැකුලියොද බොල .....
මේ බතල අලයක් තම්බං ඉදිං




දන්නේ නෑ අයියේ![]()



Sai Pallavi කියලා කෙනෙක්ලු
තෙලිගු නිලියෙක් ලු
වයස 26 ලු
ලත්තනයි

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා![]()



ඩොඩයියේ මොකද වෙන්නෙ ඉතිං .
ඩෝං රතිඤා ගෙනාවෙ නැද්ද








නෑ බන්.....අවුරුදු 4, 5 න් විතර රතිඥ්ඥා පත්තු කරලා නෑ.මම ඔය සද්දෙට ටිකක් බයයි. එකපාර ඇහෙද්දී ගැස්සෙනවා.
නිලා කූරු පෙට්ටියක් නම් ගෙනාව.








මෙයාලා අවුරුද්ද සමරලලු ඕං ......
අපිට කුඩම්මගෙ සැලකිලි ඒකෙත්
[COLOR="Orange"[COLOR="Red"]]Hogmanay (Scotland)[/COLOR]; Calennig (Wales); Ambang/Malam Tahun Baharu/Baru (Brunei, Indonesia, Malaysia, Singapore); Silvester (Austria, Bosnia and Herzegovina, Croatia, Czech Republic, France, Germany, Hungary, Israel, Italy, Liechtenstein, Luxembourg, Poland, Russia, Serbia, Slovakia, Slovenia, Switzerland); Réveillon (Algeria, Brazil, France, Portugal, Romania, Wallonia, and French-speaking locations in North America); Kanun Novogo Goda (Russia)[/COLOR]


Red highlighted are totally wrong....එයාලට අපිට පස්සේ උදා වෙන්නේ...![]()




මාත් ඉස්සර හෙන බයයි .. පත්තු කරන්නෙ කෝට්ටක රෙදි කෑල්ලක් ඔතලා ඒක පත්තු කරලා .. රතිඤ්ඤෙ වැලි ගොඩක ගහලා
දැන්නම් රතිඤ්ඤා පොල්කට්ට අස්සෙ දාලත් පත්තු කරණවා


ඔව් ඔව් පැත්ත මාරු වෙලා පැපුවා නිවුගිනියාවට එහෙම තමා සමරන්නෙ දැං


