උබ ගත්තද මට බෑ

ko , link mathaka da ?
ukata one da , Horoscope walata ?
තාම නෑ
අලුත් එක හයිය නෑ. පොඩ්ඩ නැවුන ගමන් කැඩෙනවා


මතක නෑ
ත්රෙඩ් හොයන ත්රෙඩ් එකක් තිබ්බේ...
ඒකෙ දාල බලපන්




May lights guide you home and lead you to the most positive destination at the beginning of the year
"WISH YOU A HAPPY NEW YEAR"
Udau nawa wasara samaya, sampatha, sathuta, sawbaggiya, sapirunu wasanawantha subha nawa wasarak wewa...!!!!!!!!

ආපෝ අර නාකි ඩෑල් ටික රඟන ත්රෙඩ් එක

අප්පා එහෙමද මම දන්න එකෙක් ලඟ තිබ්බා .. මම අල්ලලා බැලුවෙ නම් නෑ ..
ඈපා පංචාංග ලිත කියවලා බැලුවෙ නැද්ද?