අද 12/2
අද ජාත්‍යන්තර පරිගණක සාක්ෂරතා දිනයයි.
අද වහල්භාවය තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ රජ වූයේ අදවෙනි දිනකයි. (1804)
ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ජනපති වුයේ අදවෙනි දිනකයි (1976)

Bona Partවහල්භාවය තුරන් කිරීමඅද 12/2
අද ජාත්‍යන්තර පරිගණක සාක්ෂරතා දිනයයි.
අද වහල්භාවය තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ රජ වූයේ අදවෙනි දිනකයි. (1804)
ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ජනපති වුයේ අදවෙනි දිනකයි (1976)
ආයුබෝවන් ඩොඩෝ මහතාආයුබෝවන් මණ්ඩපිය ජනතාව......![]()
කොහොමද නව වසරේ තොරතුරු, ඩොඩෝ මැතිනිය එහෙම සුවෙන්ද 
ආයුබෝවන් ඩොඩෝ මහතාකොහොමද නව වසරේ තොරතුරු, ඩොඩෝ මැතිනිය එහෙම සුවෙන්ද
![]()

සංචාරක එකක්ද නැත්තන් අර ශීබා රැජින වගේ එකක්දකටුසු පැටි...කොහොමද?
සනීපෙන් ඉන්නවා....
මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?![]()
Bona Part
වහල්භාවය තුරන් කිරීම![]()

මෙච්චර ඉක්මනට දවසකුත් ඉවරවුනාදඅද 1/2
අද ලෝක අන්තර්වර්තික (Introvert) මිනිසුන්ගේ දිනයයි.
අද ලෝක විද්‍යා ප්‍රබන්ධ දිනයයි.
පළමු වායුසමීකරණ යන්ත්‍රය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි.
කටුසු
මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?![]()