අද 1/3
ලියනාඩෝ ඩාවින්චි විසින් ලොව පළමු වරට අහස්යානයක් අත්හදා බැලුවේ අදවෙනි දිනකයි. (නමුත් එය අසාර්ථක විය.)
ඇපල් පරිගණක සමාගම "Apple Computer Inc." ලෙස නීතිගත වුයේ අදවෙනි දිනකයි.
ලොව පළමු flip ජංගම දුරකථනය වෙළදපොලට පැමිණියේ අදවෙනි දිනකයි. (Motorola StarTAC)
බෙනිටෝ මුසෝලිනි ඉතාලියේ ඒකාධිපතියා බවට පත්වුයේ අදවෙනි දිනකයි.
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු එක්දින තරගය


