~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/3

    ලියනාඩෝ ඩාවින්චි විසින් ලොව පළමු වරට අහස්යානයක් අත්හදා බැලුවේ අදවෙනි දිනකයි. (නමුත් එය අසාර්ථක විය.)

    ඇපල් පරිගණක සමාගම "Apple Computer Inc." ලෙස නීතිගත වුයේ අදවෙනි දිනකයි.
    ලොව පළමු flip ජංගම දුරකථනය වෙළදපොලට පැමිණියේ අදවෙනි දිනකයි. (Motorola StarTAC)

    බෙනිටෝ මුසෝලිනි ඉතාලියේ ඒකාධිපතියා බවට පත්වුයේ අදවෙනි දිනකයි.

    ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු එක්දින තරගය
     
    :love::love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    QPMjtE8.jpg

    හම්මේ.... උදේ පාන්දර කවුද ආයිබෝං මේ දැරිවි....?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
    පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..

    කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
    තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
    කුමාරයා හැරදා ගියා

    මහාමායා...

    රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී..

    අඩුවක් වුනාදෝ ජීවිතේ - ඉසුරින් පිරී මේ මාලිගේ
    ගැටුමක් ඇතැයි සිතුනා සිතේ - හැරදා ගියේ ඇයි මාලිගේ..

    සදහම් අමා වැහී හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමායා...
    සසරින් මිදී පුතූ වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමායා..

    මහාමායා... මහාමායා...
    කම්පා නොවන් මහාමායා...