යකෝ කවි ලිය ලිය ඉන්නෙ නැතුව කෑල්ලක් හොයා ගනිම් තව වයසට ගියාම අමාරුයි ......
මොන කෑලිද බං....
යකෝ කවි ලිය ලිය ඉන්නෙ නැතුව කෑල්ලක් හොයා ගනිම් තව වයසට ගියාම අමාරුයි ......
හෑ මොනවද මුන් මේ කියවන්නේපිස්සු හැදිලද මුන්ට
![]()
මේ පික්සු සචිර තමා හැමෝටම පික්සු බෝ කරන්නේ![]()
සඳනි කියන්නේ කවුදඔව් කොල්ලො දැන් පිස්සුවෙන් වගේ සදනිට කවි ලියනවා..
අර පන්දමේ ඉන්න දැරිවිද මේ පික්සු සචිර තමා හැමෝටම පික්සු බෝ කරන්නේ![]()



බුවා උඹද අර කවි ලිවේ

මට එදා ඉඳන් පික්සු ගතිය තියෙනවනේ බෝ කරන්න දෙයක් නෑ
තාම උබට බෝ කරන්න බැරි උනානෙ
බුවා උඹද අර කවි ලිවේ![]()

මම කවි පොතක් එලි දක්වන්න ඉන්නේ... ලොක්කා මාව පන්නයිද දන්නෑ මේකෙන්....මට එදා ඉඳන් පික්සු ගතිය තියෙනවනේ බෝ කරන්න දෙයක් නෑ![]()
මට එදා ඉඳන් පික්සු ගතිය තියෙනවනේ බෝ කරන්න දෙයක් නෑ![]()

හිටපු උන් ඔක්කොම මලා.... මේකේ වෛරස් එකක් තියෙනවා... මාත් දැන් මේ අලුත් දේවාලෙකට යන්න කියලා ඉන්නේ...