~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    මූ කියන බොරු.
    එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
    ඇයි බන් ඕවා හංගන්නේ?:dull:

    okawa FCID yawanna one :angry::angry::frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ BBC ආයතනය මගින් ශ්‍රි ලංකාවේදී රූපගත කල රූපරාමු පෙලක්. මෙහි සිටින්නේ ශ්‍රි ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පමණක් හමු වෙන අතිශය දුර්ලභ කොළ දිවියා (rusty-spotted cat). ඒ වගේම බිළාල කුලයේ සාමාජිකයන්ගෙන් කුඩාම සමාජිකයා.

    :love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මූ කියන බොරු.
    එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
    ඇයි බන් ඕවා හංගන්නේ?:dull:

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මූ කියන බොරු.
    එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
    ඇයි බන් ඕවා හංගන්නේ?:dull:
    වෘත්තීය මොකද්ද එකක් නෑ නේ මනුස්සයට :baffled: පාරිභෝගික රහස් පිටට දෙනවද මම අහන්නේ, දැන් ආදායම් බදු එකෙන් ඇවිත් කටුසු ගුල වැටලුවම ගෙවන්නේ කවුද :angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මූ කියන බොරු.
    එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
    ඇයි බන් ඕවා හංගන්නේ?:dull:

    එවා පැත්තක තියමුකො...මට මේක කියලා ඉන්න කො.....
    පහුගිය ටිකෙ පාඩම් කරනවා කිය කිය අර ඩොඩෝ දාලා තියෙන සදුනි ගෙ ත්‍රෙඩ් එකෙ කවි ලිය ලිය හිටිය නෙ..:angry:අනෙ අම්මපා මේ මනුස්සයා ට මාත් රැවටුනා නෙ:angry:එන්නකො ගෙදර:frown::frown:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Mujer tan bella yo con una botella
    Me deje enredar fácil caí en las garras de ella

    Wolfine -bella
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෘත්තීය මොකද්ද එකක් නෑ නේ මනුස්සයට :baffled: පාරිභෝගික රහස් පිටට දෙනවද මම අහන්නේ, දැන් ආදායම් බදු එකෙන් ඇවිත් කටුසු ගුල වැටලුවම ගෙවන්නේ කවුද :angry:

    ගෙවන්ඩ පුලුවන් ඕකෙ හංගලා තියෙන ඒවෙන්:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එවා පැත්තක තියමුකො...මට මේක කියලා ඉන්න කො.....
    පහුගිය ටිකෙ පාඩම් කරනවා කිය කිය අර ඩොඩෝ දාලා තියෙන සදුනි ගෙ ත්‍රෙඩ් එකෙ කවි ලිය ලිය හිටිය නෙ..:angry:අනෙ අම්මපා මේ මනුස්සයා ට මාත් රැවටුනා නෙ:angry:එන්නකො ගෙදර:frown::frown:

    කෝ කෝ මොන සදුනිද:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එවා පැත්තක තියමුකො...මට මේක කියලා ඉන්න කො.....
    පහුගිය ටිකෙ පාඩම් කරනවා කිය කිය අර ඩොඩෝ දාලා තියෙන සදුනි ගෙ ත්‍රෙඩ් එකෙ කවි ලිය ලිය හිටිය නෙ..:angry:අනෙ අම්මපා මේ මනුස්සයා ට මාත් රැවටුනා නෙ:angry:එන්නකො ගෙදර:frown::frown:

    ස්ට්‍රෙස් එකටනේ ළමයො ඒ :yes: