~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

පොඩි වීඩියෝ ඇත්තේ.... මම පැය 5 6 අයිටම් ටිකක් හොයාගත්තා... ටෙලිග්‍රෑම් අහු උනා පස්සේ දැන් ඒකමයි

තනියම කන්නෙ අපිටත් ලින්ක් ටිකක් එවන්න .........
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ටික කාලයක් එහෙ හිටියම ඇති ... පොඩ්ඩක් කට්ටිය සෙට් වෙන කම් ... ඒත ඕකට බැස්සම ආයි ඔයා මෙහෙ එන්නෙ නෑ ...:D:D
    කොහොමත් ඔයා යන්න එපා. ආසාවටවත්. කොයිවෙලේද ශුවර් නෑනෙ .....

    ඔව් බන්....ඒක හරි අමාරු රස්සාවක් බන්...මමත් සෑහෙන ගිහින් තියෙනවා. හරි දුෂ්කර යි.
    මම ඒකමයි ඒක පස්සේ පන්නන්නේ නැත්තේ.
    නැත්තන් හරි ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වෙන්නත් පුලුවම් ....
    නොවෙන්නත් පුලුවම් ...
    මොකද ඉස්සො වඩේ උන් බදින විදිහට බැද්දම. හුලං වැඩුන ගමන් සවුත්තු වෙනවා.:sorry: එතකොට කන්න අප්පිරියයි .. එහෙම වෙලාවට කන්න පුලුවන්... කාලා පුරුදු කෙනෙක්ට තමා .......:yes::yes:

    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හම්බෝ උබ එනකොට ජොබ් එක ෆිල් වෙලා තියෙයි .......:shocked:

    හනේ මන්ද , ජීවිතේම් කම්පැනියකට වැඩ කරල වැඩකුත් නෑනෙ, සල්ලි හම්බුනාට ඒව වියදම් කරන්ඩ කාලෙ එද්දි අපි නාකි වෙලා ඉදී එතකොට මොන ඇඩ්වෙන්චර්ද :baffled:
    හීන තමා ඉතින්:rofl:, එහෙම රවුම් ගහන්ඩ කැමති එක්කෙනෙකුත් හම්බෙන්ඩ එපැයි :sorry::baffled:
     
    ඔව් බන්....ඒක හරි අමාරු රස්සාවක් බන්...මමත් සෑහෙන ගිහින් තියෙනවා. හරි දුෂ්කර යි.
    මම ඒකමයි ඒක පස්සේ පන්නන්නේ නැත්තේ.
    නැත්තන් හරි ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන්.

    මම ඉස්සර ඉදලම ආසයි ... බොට්ටුවක් දාන්න ... ගෙදරින් බර බරේ . පව් පව් පව් .....

    ඒත් එයාලා මස් මාළු නොකා ඉන්නෙත් නෑ ... මදුරුවො මරන්නෙ නැතුව ඉන්නෙත් නෑ :rofl::rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හනේ මන්ද , ජීවිතේම් කම්පැනියකට වැඩ කරල වැඩකුත් නෑනෙ, සල්ලි හම්බුනාට ඒව වියදම් කරන්ඩ කාලෙ එද්දි අපි නාකි වෙලා ඉදී එතකොට මොන ඇඩ්වෙන්චර්ද :baffled:
    හීන තමා ඉතින්:rofl:, එහෙම රවුම් ගහන්ඩ කැමති එක්කෙනෙකුත් හම්බෙන්ඩ එපැයි :sorry::baffled:

    බැඳලා කෙල්ලෝ එක්ක ඇවිදින්න කලින් දැන් ඉඳලම ඇවිදලා පුරුදු වෙයන්....
    එහෙම පුරුදු නැති කෙල්ලෙක් එක්ක ගියොත් උඹට වෙන්නේ ඒකිගේ බෑග් එකත් කරගහගෙන, හැම වෙලේම කෙඳිරිල්ල අහගෙන ඉන්න....:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම ඉස්සර ඉදලම ආසයි ... බොට්ටුවක් දාන්න ... ගෙදරින් බර බරේ . පව් පව් පව් .....

    ඒත් එයාලා මස් මාළු නොකා ඉන්නෙත් නෑ ... මදුරුවො මරන්නෙ නැතුව ඉන්නෙත් නෑ :rofl::rofl::rofl::rofl:

    කැමති නම් පස්සේ කාලෙක හරි දාපන්.... :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි ඔයා ආස නැද්ද ?

    ආසා හිතෙන්නෙම නැද්ද ?

    මම සාමාන්‍යයෙන් කන්නේ රටකජු, මික්සර් පැකට්,මයිලෝ, යෝගට් ඩ්‍රින්ක් එහෙම තමයි.
    බස් වල, කෝච්චි වල යන ගමන් කෑම කන වැඩේට මම ආස නෑ. අත හෝදන්න බෑ, පිළිවෙලකට කන්න බෑ, අන්ගේ හැලෙනවා අනං මනං ගොඩයි...:baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බලන්න ඕනෙ .... පස්සෙ කාලෙක. ඒත් ඉස්සරහට පොඩි බෝට්ටුවක් දාලා වැඩක් වෙන එකක් නෑ :rolleyes:

    අපෝ බය වෙන්න එපා,එහෙම වෙන්නේ නෑ තව සෑහෙන කාලෙකට... හැබැයි ඒ කර්මාන්තය ගැන සරල අවබෝධයකට වඩා වැඩි දැනුමක් මුලින් අරගෙන වැඩේ පටන් ගනින්. මොකද ධීවරයා රැකියාවේදී හරි සංස්කෘතික මිනිහෙක්.
    ඒ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතුව පටන් ගත්තොත් උඹට ඉක්මනටම එපා වෙයි.
     
    • Like
    Reactions: Sachira123
    මම සාමාන්‍යයෙන් කන්නේ රටකජු, මික්සර් පැකට්,මයිලෝ, යෝගට් ඩ්‍රින්ක් එහෙම තමයි.
    බස් වල, කෝච්චි වල යන ගමන් කෑම කන වැඩේට මම ආස නෑ. අත හෝදන්න බෑ, පිළිවෙලකට කන්න බෑ, අන්ගේ හැලෙනවා අනං මනං ගොඩයි...:baffled::baffled:

    සෙනග අඩු බස් එකක වඩේ,බනිස් වගේ ඒවා නම් අවුලක් නෑ .... (මම වැඩිය බස් වල යන්නෙ නෑ ;))

    කෝච්චියි ... ෆස්ට් ක්ලාස් ගියා නම් එච්චර කේස් එකක් නෑ .... සාමාන්‍ය ඒවගෙ නම් බෑ... ඉස්සරහා ඉන්න එකා මූන බලං ඉන්නකොට .....
    මම බස්.. එකක දුර ගමනක් යනවා නම් වතුර බෝතලයක් ගන්නවා .. ඒකෙන් අත හෝදා ගන්න පුලුවම් ....

    මම කන්නෙ කඩේක් සෙට් උනොත් ඒකෙං ..
    නැත්තං අරං කොහෙහරි ගහක් ලඟ ..
    එක්කො වාහනේ :D

    අපෝ බය වෙන්න එපා,එහෙම වෙන්නේ නෑ තව සෑහෙන කාලෙකට... හැබැයි ඒ කර්මාන්තය ගැන සරල අවබෝධයකට වඩා වැඩි දැනුමක් මුලින් අරගෙන වැඩේ පටන් ගනින්. මොකද ධීවරයා රැකියාවේදී හරි සංස්කෘතික මිනිහෙක්.
    ඒ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතුව පටන් ගත්තොත් උඹට ඉක්මනටම එපා වෙයි.

    මගෙ දන්න කෙනෙක් ඉන්නවා ... එයා කිවුවෙ නම් මුලින් පරණ බෝට්ටුවක් දාලා ..හිම්න් සෙට් වෙන්න ඕනෙලු.. එතන ඉන්න මුදලාලිල කැමති නෑලු.. අලුත් එකක් එක පාරට දානවට ..... ඒක සෑහෙන සංකීර්ණ වැඩක් කිවුවා ......
    ලුකු උන් ටික සෙට් කරගත්තම.. ගොඩක් දුරට ශේප් එකේ කරං යන්න පුලුවම් කිවුවා ලොකු ලාභ නැතුව .......

    අනේ මන්දා මේවා නම් .........:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැඳලා කෙල්ලෝ එක්ක ඇවිදින්න කලින් දැන් ඉඳලම ඇවිදලා පුරුදු වෙයන්....
    එහෙම පුරුදු නැති කෙල්ලෙක් එක්ක ගියොත් උඹට වෙන්නේ ඒකිගේ බෑග් එකත් කරගහගෙන, හැම වෙලේම කෙඳිරිල්ල අහගෙන ඉන්න....:P:P

    අපෙ මාමලාට වුනා වගේ, කැම්පස් යද්දි හිමාලෙත් නැග්ග, :baffled:දැන් ගෙදර රූෆ්ටොප් එකටවත් නැගගන්න වෙලාවක් නෑ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Sachira123