මූ කියන බොරු.
එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
ඇයි බන් ඕවා හංගන්නේ?
okawa FCID yawanna one

මූ කියන බොරු.
එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
ඇයි බන් ඕවා හංගන්නේ?

තට්ටු හදන්න තියා පාං කෑල්ලක් කන්න විදිහක් නැතුව ඉන්නේකිසිම ආදායමක් නෑ මේ ටිකේ දේවාලේ කැලෑ වැදිල නෙ.

මේ BBC ආයතනය මගින් ශ්රි ලංකාවේදී රූපගත කල රූපරාමු පෙලක්. මෙහි සිටින්නේ ශ්රි ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පමණක් හමු වෙන අතිශය දුර්ලභ කොළ දිවියා (rusty-spotted cat). ඒ වගේම බිළාල කුලයේ සාමාජිකයන්ගෙන් කුඩාම සමාජිකයා.

මූ කියන බොරු.
එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
ඇයි බන් ඕවා හංගන්නේ?

වෘත්තීය මොකද්ද එකක් නෑ නේ මනුස්සයට
මූ කියන බොරු.
එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
ඇයි බන් ඕවා හංගන්නේ?
පාරිභෝගික රහස් පිටට දෙනවද මම අහන්නේ, දැන් ආදායම් බදු එකෙන් ඇවිත් කටුසු ගුල වැටලුවම ගෙවන්නේ කවුද
මූ කියන බොරු.
එදා පී එම් එකක් දාලා මගෙන් ඇහුවා නේද තුන් වෙනි තට්ටුව හැදුවම නුවර පාරෙන් පාකින් ගත්තැකි ඒකට. වාහනේ දාන්න ෆවුන්ඩේශන් ඕකේද කියලා?
ඇයි බන් ඕවා හංගන්නේ?
අනෙ අම්මපා මේ මනුස්සයා ට මාත් රැවටුනා නෙ
එන්නකො ගෙදර

වෘත්තීය මොකද්ද එකක් නෑ නේ මනුස්සයටපාරිභෝගික රහස් පිටට දෙනවද මම අහන්නේ, දැන් ආදායම් බදු එකෙන් ඇවිත් කටුසු ගුල වැටලුවම ගෙවන්නේ කවුද
![]()

එවා පැත්තක තියමුකො...මට මේක කියලා ඉන්න කො.....
පහුගිය ටිකෙ පාඩම් කරනවා කිය කිය අර ඩොඩෝ දාලා තියෙන සදුනි ගෙ ත්රෙඩ් එකෙ කවි ලිය ලිය හිටිය නෙ..අනෙ අම්මපා මේ මනුස්සයා ට මාත් රැවටුනා නෙ
එන්නකො ගෙදර
![]()

කෝ කෝ මොන සදුනිද![]()