~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Beautiful Sunrise from the deep western sea....

    :love::love::love::love:



    moyZSmT.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 1/8

    ඒ ඵෛතිහාසික මැතිවරණය පවත්වා අදට වසර 4කි.:P

    හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

    මාද්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 10 යි.


    අද භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් මහතාගේ ජන්ම දිනයයි.

    අද සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ජන්ම දිනයයි.

    අද උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ගේ ජන්ම දිනයයි.


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තෙවන එක්දින තරගය
    kelawi 4i da