Beautiful Sunrise from the deep western sea....
ඩොඩෝ මූදු ගියාද![]()




kelawi 4i daඅද 1/8
ඒ ඵෛතිහාසික මැතිවරණය පවත්වා අදට වසර 4කි.
හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.
මාද්යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 10 යි.
අද භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් මහතාගේ ජන්ම දිනයයි.
අද සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ජන්ම දිනයයි.
අද උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ගේ ජන්ම දිනයයි.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තෙවන එක්දින තරගය
kelawi 4i da


