~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද 1/9

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී අදට වසර 4කි.

    ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම වරට අයිෆෝනය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.

    Good Morning Calendar........:):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    මේ පාර ඇත්තටම සීතල නෑ වගේ... ගිය පාරනම් මේ වෙනකොට -30 පැනලා.... මේ වින්ට එකට අද තමා වැඩිම උනේ... මෙට ඉඳන් ආයේ නොමල්..... ලබන සතියේ -2, -3

    මල්ලි ගල් වෙලා ඇති නෙ :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මල්ලි ගල් වෙලා ඇති නෙ :rofl:

    26.gif


    හික්... හිකිස්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2 වෙනි ලෝක යුද්දේ පිලිබදව නාසින්ගේ පැත්තෙන් විස්තර කරන ඩොකියුම්නේට්රි මොනවද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2 වෙනි ලෝක යුද්දේ පිලිබදව නාසින්ගේ පැත්තෙන් විස්තර කරන ඩොකියුම්නේට්රි මොනවද?
    ඉස්සර රූපවාහිනියේ programme එකක් ගියා. නම මතක් වෙන්නෙ නෑ දැන්.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    2 වෙනි ලෝක යුද්දේ පිලිබදව නාසින්ගේ පැත්තෙන් විස්තර කරන ඩොකියුම්නේට්රි මොනවද?


    Triumph of the Will 1935


    Triumph_des_Willens_poster.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර රූපවාහිනියේ programme එකක් ගියා. නම මතක් වෙන්නෙ නෑ දැන්.


    :dull::dull::dull:
    ඒ කිව්වේ අපිට හැමතැනම දකින්න ලැබෙන්නේ ඇමරිකානු හා එංගලන්ත ඩොකි, ෆිල්ම්නේ
    ඒවායේ ඔක්කොම තියෙන්නේ උන්ගේ වීරකම් හා නාසින්ගේ කෘරත්වය

    මට දැනගන්න ඕනේ නාසි/ ජර්මානුවන්ගේ point of view එකෙන් ලෝක යුද්දය ගැන