අද 1/9
මෛත්රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී අදට වසර 4කි.
ස්ටීව් ජොබ්ස් විසින් ප්රථම වරට අයිෆෝනය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.
Good Morning Calendar........

අද 1/9
මෛත්රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී අදට වසර 4කි.
ස්ටීව් ජොබ්ස් විසින් ප්රථම වරට අයිෆෝනය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.

මේ පාර ඇත්තටම සීතල නෑ වගේ... ගිය පාරනම් මේ වෙනකොට -30 පැනලා.... මේ වින්ට එකට අද තමා වැඩිම උනේ... මෙට ඉඳන් ආයේ නොමල්..... ලබන සතියේ -2, -3

පේස් බුක් එකෙන් ඉස්සුවා නෙ![]()

පේස් බුක් එකේ තිබ්බනෙ අදතොට පිස්සුද පරයා....ඔය මම ගනිපු පොටෝ එකක්...![]()

නොදෝකින් තෝමනෙ දාලා තියෙන්නෙ![]()

ඉස්සර රූපවාහිනියේ programme එකක් ගියා. නම මතක් වෙන්නෙ නෑ දැන්.2 වෙනි ලෝක යුද්දේ පිලිබදව නාසින්ගේ පැත්තෙන් විස්තර කරන ඩොකියුම්නේට්රි මොනවද?
2 වෙනි ලෝක යුද්දේ පිලිබදව නාසින්ගේ පැත්තෙන් විස්තර කරන ඩොකියුම්නේට්රි මොනවද?

2 වෙනි ලෝක යුද්දේ පිලිබදව නාසින්ගේ පැත්තෙන් විස්තර කරන ඩොකියුම්නේට්රි මොනවද?
ඉස්සර රූපවාහිනියේ programme එකක් ගියා. නම මතක් වෙන්නෙ නෑ දැන්.