ටිකක් අලුත් එකක් හොයාගන්න බැරිවෙයිද?
man balala thyena ewwa tkk parana ewwa.. youtube eken tama ithn..
Festliches Nürnberg 1937

නෑ.. මට දැනගන්න ඕනේ
හිට්ලර් නාසි හමුදාව කරපු දේවල් හරි කියලා, එයාලා යුද්දෙන් දුක් විදපු හැටි එයාලගේ පැත්තෙන් විස්තර කරන ෆිල්ම්, ඩොකියුමන්ට් තියෙනවද කියලා මෑතකදී ගහපු...
1990න් පස්සේ වගේ
athi net eke nn hoyanta wei..ohh... ehma nan .. man balala ne bn.athi net eke nn hoyanta wei..

බලමු හොයාගන්න පුලුවන් උනොත් මන් මේකේ දාන්නම්![]()


mata hithenwa elakiriye hitler thread ekk patan gannath.. heh heh photos vdos anan manan hitler Stuff/shit.![]()

දාමු දාමු
පොටෝස් විඩියෝස් දාද්දි පොඩි විස්තරයක් එක්ක දාන්න






ohhh valkyrie ptta movie eka bn. alone in berlin nn mata wdya set une ne awlk ne habai tkk boring..me list eke thwa nathi operation finale 2018, The Exception 2016 filmsth patta.. danne mathak wenne.. heh heh![]()

