~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    DVOuhCB.jpg

    mona keleda oya:confused:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    Sampath visa platinum card 1 apply kala. Un mama ekata sudusuda kiyala balala kelinma bank1ta ewanawalu. Gold ekak ewaida danne na neda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sampath visa platinum card 1 apply kala. Un mama ekata sudusuda kiyala balala kelinma bank1ta ewanawalu. Gold ekak ewaida danne na neda?

    Platinum eken labena danena widiye amatara wasiya credit limit witarai. use karanne eka card ekak witarai nm kamaka ne kiwweki e widiiye transaction wenawnam
     
    අද 1/9

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී අදට වසර 4කි.

    ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම වරට අයිෆෝනය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.

    අද දෙදහස් දහනවයෙ ජනවාරි නවය . නපුරු දවසක් නවය :rolleyes:
     
    නෑ.. මට දැනගන්න ඕනේ
    හිට්ලර් නාසි හමුදාව කරපු දේවල් හරි කියලා, එයාලා යුද්දෙන් දුක් විදපු හැටි එයාලගේ පැත්තෙන් විස්තර කරන ෆිල්ම්, ඩොකියුමන්ට් තියෙනවද කියලා මෑතකදී ගහපු...
    1990න් පස්සේ වගේ :rolleyes:

    නෑ බං. 90 වෙනකොට උන්ව මානසිකව වට්ටල තිබ්බෙ .. ඊට පස්සෙ උන්ගෙ ඇත්තම හිස්ට්‍රි එක එලියට ආවෙ නෑ ...:no::no::no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ බං. 90 වෙනකොට උන්ව මානසිකව වට්ටල තිබ්බෙ .. ඊට පස්සෙ උන්ගෙ ඇත්තම හිස්ට්‍රි එක එලියට ආවෙ නෑ ...:no::no::no:

    :oo::oo::oo:
    ඇමරිකන් කාරයෝ තාමත් ජර්මන් එවුන්ට නෝන්ඩිය දානවද?
     
    :oo::oo::oo:
    ඇමරිකන් කාරයෝ තාමත් ජර්මන් එවුන්ට නෝන්ඩිය දානවද?

    ඇමරිකන් බ්‍රිටිශ් රුසියන් උන් ඔක්කොම එහෙම තමා.... ඒකනෙ ගොඩක් රටවල් වලට ජර්මන් උන් උදව් කරන්නෙ ......
    උන්ට NGO හරහා ... තව විදෙස් සිසුන්ට totally free scolers එහෙම දෙන්නෙ ඒකනෙ .......
    තව සීන් ගොඩක් තියනවා ...
    නෙට් එකේ ෆෝරම් වල තිබ්බා ගොඩක් විස්තර ......:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    “Peace does not mean to be in a place where there is no noise, trouble, or hard work. Peace means to be in the midst of all those things and still be calm in your heart.”
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇමරිකන් බ්‍රිටිශ් රුසියන් උන් ඔක්කොම එහෙම තමා.... ඒකනෙ ගොඩක් රටවල් වලට ජර්මන් උන් උදව් කරන්නෙ ......
    උන්ට NGO හරහා ... තව විදෙස් සිසුන්ට totally free scolers එහෙම දෙන්නෙ ඒකනෙ .......
    තව සීන් ගොඩක් තියනවා ...
    නෙට් එකේ ෆෝරම් වල තිබ්බා ගොඩක් විස්තර ......:rolleyes:

    දැන් ජිවත් වෙන ජර්මන් මිනිස්සු නාසි හා හිට්ලර්ට කැමතිද?
    හිට්ලර් වීරයෙක් විදියට සලකනවද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ආ නැන්දේ කෝමෙයි ඉතිං ......
    :rolleyes:
    අද මාමා නැද්ද.:D නැන්දා මේ පැත්තෙ ආවේ .... :rolleyes:
    ඊයෙත් මාමා කෙනෙක් හෙවුවා . නැන්දව .. :rolleyes:

    මාමා බිසි.......:dull::dull:
    කවුද බූන්දි හදන විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාල නෙ......:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක අහපන් ජර්මන් කාරයෙක් ගෙන් ..........
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
    ජර්මන් කෙල්ලෙක්ගෙන් අහලා කියපන්කො
    උබේ ඉන්ස්ටා එකේ ඉන්නේ