Sampath visa platinum card 1 apply kala. Un mama ekata sudusuda kiyala balala kelinma bank1ta ewanawalu. Gold ekak ewaida danne na neda?
අද 1/9
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී අදට වසර 4කි.
ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම වරට අයිෆෝනය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.

මල්ලි ගල් වෙලා ඇති නෙ![]()
කූරක් වගේ ඇති නෙහ් 


නෑ.. මට දැනගන්න ඕනේ
හිට්ලර් නාසි හමුදාව කරපු දේවල් හරි කියලා, එයාලා යුද්දෙන් දුක් විදපු හැටි එයාලගේ පැත්තෙන් විස්තර කරන ෆිල්ම්, ඩොකියුමන්ට් තියෙනවද කියලා මෑතකදී ගහපු...
1990න් පස්සේ වගේ



හිකි හිකි![]()

නෑ බං. 90 වෙනකොට උන්ව මානසිකව වට්ටල තිබ්බෙ .. ඊට පස්සෙ උන්ගෙ ඇත්තම හිස්ට්‍රි එක එලියට ආවෙ නෑ ...



ඇමරිකන් කාරයෝ තාමත් ජර්මන් එවුන්ට නෝන්ඩිය දානවද?

mata danata credit card na
Platinum eken labena danena widiye amatara wasiya credit limit witarai. use karanne eka card ekak witarai nm kamaka ne kiwweki e widiiye transaction wenawnam

නැන්දා මේ පැත්තෙ ආවේ .... 

ඇමරිකන් බ්‍රිටිශ් රුසියන් උන් ඔක්කොම එහෙම තමා.... ඒකනෙ ගොඩක් රටවල් වලට ජර්මන් උන් උදව් කරන්නෙ ......
උන්ට NGO හරහා ... තව විදෙස් සිසුන්ට totally free scolers එහෙම දෙන්නෙ ඒකනෙ .......
තව සීන් ගොඩක් තියනවා ...
නෙට් එකේ ෆෝරම් වල තිබ්බා ගොඩක් විස්තර ......
ආ නැන්දේ කෝමෙයි ඉතිං ......
අද මාමා නැද්ද.නැන්දා මේ පැත්තෙ ආවේ ....
ඊයෙත් මාමා කෙනෙක් හෙවුවා . නැන්දව ..



දැන් ජිවත් වෙන ජර්මන් මිනිස්සු නාසි හා හිට්ලර්ට කැමතිද?
හිට්ලර් වීරයෙක් විදියට සලකනවද?




ඒක අහපන් ජර්මන් කාරයෙක් ගෙන් ..........


