මම මූදු කරයේ නෙමේ මනුස්සයෝ. අපේ ගෙවල් ගාව ඉඳල ලඟම මුහුදට කිලෝමීටර් 08 තියෙනවා...![]()
අහ්

මම මූදු කරයේ නෙමේ මනුස්සයෝ. අපේ ගෙවල් ගාව ඉඳල ලඟම මුහුදට කිලෝමීටර් 08 තියෙනවා...![]()

කර්මාන්ත ශාලා වලින් එන ඒවා නෙමෙයිද ?

මගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය...
ඒක ලොකු ප්‍රශ්නයක් නුවර ළමයින්ට අනාගතයේදී....![]()

ටවුන් එක විතරයි ඉතින්![]()
නැතුව ඇති....මෝලා කිව්වා වගේ නුවර කන්දෙන් වට වෙලා නිසා බරෙන් වැඩි වාතය පහල රැඳෙනවා ඇති. දුවිලි, විෂ රසායන ඔක්කොම කලාවන් වෙච්ච වාතය.

ටවුන් එක විතරයි ඉතින් ]![]()
හි හි.... නුවර හොඳායි..... හැබැයි මට හම්බවෙලා තියෙන්නේ ගල් ආදෝ......

නැතුව ඇති....මෝලා කිව්වා වගේ නුවර කන්දෙන් වට වෙලා නිසා බරෙන් වැඩි වාතය පහල රැඳෙනවා ඇති. දුවිලි, විෂ රසායන ඔක්කොම කලාවන් වෙච්ච වාතය.
හා හා ඕන එකක් කියන්නකෝ එහෙනං
කමක් නෑ මට ඔන දෙයක් කියන්න පුලුවම්.. මට මොනවා කිවුවත් කමක් නෑ ........
හොරට පර්මිට් අරන් වගේ මට පෙන්නේ අසහනට අල්ලස් දීල ඔව් බං... ඔක අපිට සමාජ අධ්‍යනයට ඉගැන්නුවා..... පරන සීන් එකක්....

% ක්ම එහෙම තමා ....... ඔව් .....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()