~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :sorry::sorry:
    කර්මාන්ත ශාලා වලින් එන ඒවා නෙමෙයිද ?

    නැතුව ඇති....මෝලා කිව්වා වගේ නුවර කන්දෙන් වට වෙලා නිසා බරෙන් වැඩි වාතය පහල රැඳෙනවා ඇති. දුවිලි, විෂ රසායන ඔක්කොම කලාවන් වෙච්ච වාතය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය...
    ඒක ලොකු ප්‍රශ්නයක් නුවර ළමයින්ට අනාගතයේදී....:(:(

    ඒ නුවර ටවුන් එක.
    ජියෝග්‍රැෆිකල් පස්නයක් :yes:
     
    නැතුව ඇති....මෝලා කිව්වා වගේ නුවර කන්දෙන් වට වෙලා නිසා බරෙන් වැඩි වාතය පහල රැඳෙනවා ඇති. දුවිලි, විෂ රසායන ඔක්කොම කලාවන් වෙච්ච වාතය.

    :yes::yes:

    වෙන්න ඇති . ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටවුන් එක විතරයි ඉතින් ]:yes:

    නෑ තදාසන්න ප්‍රදේශ ත් අයිතියි...නාගරික ප්‍රදේශයේ ගස් අඩු කමත් බලපානවා ඇති...වාහනත් වැඩිනේ.
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නැතුව ඇති....මෝලා කිව්වා වගේ නුවර කන්දෙන් වට වෙලා නිසා බරෙන් වැඩි වාතය පහල රැඳෙනවා ඇති. දුවිලි, විෂ රසායන ඔක්කොම කලාවන් වෙච්ච වාතය.

    ඔව් බං... ඔක අපිට සමාජ අධ්‍යනයට ඉගැන්නුවා..... පරන සීන් එකක්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කමක් නෑ මට ඔන දෙයක් කියන්න පුලුවම්.. මට මොනවා කිවුවත් කමක් නෑ ........

    :yes::yes:
    හා හා ඕන එකක් කියන්නකෝ එහෙනං :baffled: හොරට පර්මිට් අරන් වගේ මට පෙන්නේ අසහනට අල්ලස් දීල