මොකෝ බං.... නිකියනම් සඳූව බලන්න ගිහින් ඇති...

කම්මැලි බන්.....![]()
අද තයිපොන්ගල් දවසේ දෙමල සින්දු අහන්න තිබුන හිටියනංඅද තරිදුවා නිවාඩු කිව්වා නේද?![]()
එන්න ඩොඩෝ අපි කලගෙඩි නටමුකම්මැලි බන්.....![]()
අද තයිපොන්ගල් දවසේ දෙමල සින්දු අහන්න තිබුන හිටියනං
මටත් කම්මැලී.... මණ්ඩපෙත් හිටලා... කවි මඩුවත් හිටලා.... කරන්න දේකුත් නෑ....

එන්න ඩොඩෝ අපි කලගෙඩි නටමු![]()
අහසට පිඹිනා.. එරන් කළේයා.....
පොලවට පිඹිනා .. බුමි කළේයා...


කවි මඩුව නවත්තන්න එපා යකොව්......![]()


කම්මැලි කිවේ
එන්න ඩොඩෝ අපි කලගෙඩි නටමු![]()
අහසට පිඹිනා.. එරන් කළේයා.....
පොලවට පිඹිනා .. බුමි කළේයා...


කම්මැලි කිවේ![]()
එහෙනං එන්න ලී කෙලි නටන්න.. එක පඳුරෙන්... ලී..